ඩීල්_දේශපාලනය

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    උදෙ කියනවා අර යකා රට බෙදනවා කියලා, හවස බදාගෙන කියනවා මෙම සුන්දර දේශයේත් සියළුම ලාංකිකයන්ගේත් යහපත වෙනුවෙන් කටයුතු කරන ඔබතුමන්ගේ අනාගත බලාපොරොත්තු සහ ප්‍රයත්නයන් සඵල වේවා කියලා.

    52929881_10162267653210377_5965831508265533440_n.jpg

    බයි පුතීලාගේ සිත නිවන කතා ටික දැනගන්න කැමතියි :love:
     
    • Like
    Reactions: ruchira55

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මොකද්ද මේකේ තියෙන වැරැද්ද ?. බුරුවො දේශපාලන මතවාදය කුමක් වුනත් මේවගේ වෙලාවක සුබ පැතීම ප්‍රජතත්රවාදී දෙයක්. පක්ෂ පාට අදාල නැහැ. මේගොල්ලෝ හොද යාලුවෝ. දේශපාලන වේදිකාවල මොනතරම් විවේචනය කරත් පුද්ගලික ජීවිතේදී උන් හම්බුනහම මරාගන්නේ නැහැ. :rofl::rofl::rofl::rofl:

    එහෙම නොවෙන්නේ උතුරු කොරියාව, ඉස්සර කියුබාව වගේ විරුද්ද මතවාද ඉවසන්නේ නැති රටවල්වල. ජප්පෝ බලයට අවොත් ඕක තමයි වෙන්නේ. මුලින්ම උන් කරන්නේ උන්ගේම පක්ෂේ ඉන්න විකල්ප මතදාරීන් ගාතනය කරන එක. එක පාරක් jvp එක පක්ෂයේ ද්‍රෝහීන්ගේ ලිස්ට් එකක් හැදුව. මේවා දන්නා නිසා තමයි ලංකාවේ මිනිස්සු මේ පිස්සොන්ට බලය දෙන්නේ නැත්තේ :rofl::rofl::rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහින්දනම් කමක් නෑ කියමුකෝ
    ජනපතිත් ලස්සන කතාවක් කලේ
    "පර බල්ලා" මතක නැතුව ඇති
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උදෙ කියනවා අර යකා රට බෙදනවා කියලා, හවස බදාගෙන කියනවා මෙම සුන්දර දේශයේත් සියළුම ලාංකිකයන්ගේත් යහපත වෙනුවෙන් කටයුතු කරන ඔබතුමන්ගේ අනාගත බලාපොරොත්තු සහ ප්‍රයත්නයන් සඵල වේවා කියලා.

    52929881_10162267653210377_5965831508265533440_n.jpg

    බයි පුතීලාගේ සිත නිවන කතා ටික දැනගන්න කැමතියි :love:

    මරා කවදත් හැමෝම ඵක්ක හොඳින් තමා හරකෝ හිටියේ.අනුර බල්ලා වගේ ලැට් අස්සේ ඩීල් දාලා ඵළියට අැවිත් UNP ඵකට බැන්නේ නැහැ:rofl:..:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    "සුදුකර පටි අපාරාධකාරයෝ සාක්ෂි ඉතිරි කරලා අපරාධ කරන්නෙ නැහැ"

    ඵළියෙ රනිල්ට හොරා කියන ජෙප්පො අැතුලේ රනිල්ට ලව්..:rofl:

    :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මොකද්ද මේකේ තියෙන වැරැද්ද ?. බුරුවො දේශපාලන මතවාදය කුමක් වුනත් මේවගේ වෙලාවක සුබ පැතීම ප්‍රජතත්රවාදී දෙයක්. පක්ෂ පාට අදාල නැහැ. මේගොල්ලෝ හොද යාලුවෝ. දේශපාලන වේදිකාවල මොනතරම් විවේචනය කරත් පුද්ගලික ජීවිතේදී උන් හම්බුනහම මරාගන්නේ නැහැ. :rofl::rofl::rofl::rofl:

    එහෙම නොවෙන්නේ උතුරු කොරියාව, ඉස්සර කියුබාව වගේ විරුද්ද මතවාද ඉවසන්නේ නැති රටවල්වල. ජප්පෝ බලයට අවොත් ඕක තමයි වෙන්නේ. මුලින්ම උන් කරන්නේ උන්ගේම පක්ෂේ ඉන්න විකල්ප මතදාරීන් ගාතනය කරන එක. එක පාරක් jvp එක පක්ෂයේ ද්‍රෝහීන්ගේ ලිස්ට් එකක් හැදුව. මේවා දන්නා නිසා තමයි ලංකාවේ මිනිස්සු මේ පිස්සොන්ට බලය දෙන්නේ නැත්තේ :rofl::rofl::rofl::rofl:

    :rofl:
     
    Maru katharata diya podak isinnata :love:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,508
    113
    රූකඩ රාජ්ජේ
    මරා කවදත් හැමෝම ඵක්ක හොඳින් තමා හරකෝ හිටියේ.අනුර බල්ලා වගේ ලැට් අස්සේ ඩීල් දාලා ඵළියට අැවිත් UNP ඵකට බැන්නේ නැහැ:rofl:..:

    :yes::yes::yes::yes: