උදෙ කියනවා අර යකා රට බෙදනවා කියලා, හවස බදාගෙන කියනවා මෙම සුන්දර දේශයේත් සියළුම ලාංකිකයන්ගේත් යහපත වෙනුවෙන් කටයුතු කරන ඔබතුමන්ගේ අනාගත බලාපොරොත්තු සහ ප්‍රයත්නයන් සඵල වේවා කියලා.
![]()
බයි පුතීලාගේ සිත නිවන කතා ටික දැනගන්න කැමතියි
..:"සුදුකර පටි අපාරාධකාරයෝ සාක්ෂි ඉතිරි කරලා අපරාධ කරන්නෙ නැහැ"

මොකද්ද මේකේ තියෙන වැරැද්ද ?. බුරුවො දේශපාලන මතවාදය කුමක් වුනත් මේවගේ වෙලාවක සුබ පැතීම ප්‍රජතත්රවාදී දෙයක්. පක්ෂ පාට අදාල නැහැ. මේගොල්ලෝ හොද යාලුවෝ. දේශපාලන වේදිකාවල මොනතරම් විවේචනය කරත් පුද්ගලික ජීවිතේදී උන් හම්බුනහම මරාගන්නේ නැහැ.
එහෙම නොවෙන්නේ උතුරු කොරියාව, ඉස්සර කියුබාව වගේ විරුද්ද මතවාද ඉවසන්නේ නැති රටවල්වල. ජප්පෝ බලයට අවොත් ඕක තමයි වෙන්නේ. මුලින්ම උන් කරන්නේ උන්ගේම පක්ෂේ ඉන්න විකල්ප මතදාරීන් ගාතනය කරන එක. එක පාරක් jvp එක පක්ෂයේ ද්‍රෝහීන්ගේ ලිස්ට් එකක් හැදුව. මේවා දන්නා නිසා තමයි ලංකාවේ මිනිස්සු මේ පිස්සොන්ට බලය දෙන්නේ නැත්තේ![]()

මරා කවදත් හැමෝම ඵක්ක හොඳින් තමා හරකෝ හිටියේ.අනුර බල්ලා වගේ ලැට් අස්සේ ඩීල් දාලා ඵළියට අැවිත් UNP ඵකට බැන්නේ නැහැ..: