ඩීසල් අන්තිම බිංදුවත් ඉවරයි

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    ඩීසල් අන්තිම බිංදුවත් ඉවරයි හෙට (30) අනිද්දා (31) පෝලිම් වලටවත් ඇවිත් වැඩක් නෑ - සිපෙට්කෝ​

    3/29/2022 10:58:00 PM
    ceypetco-no-diesl

    තොග නොමැතිකම හේතුවෙන් මාර්තු 30 සහ 31 යන දිනවල ඩීසල් සඳහා පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස CEYPETCO මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    “ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් සැලසුම් කළ පරිදි අද ගොඩබෑමට නොහැකි වී තිබෙනවා. එබැවින් මාර්තු 30 සහ 31 යන දිනවල ඩීසල් සඳහා පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස CEYPETCO මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ නමුත්, අත්‍යවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයනු ලැබේ, ”සිපෙට්කෝ සභාපතිවරයා පවසා තිබේ.
    පෙට්‍රල් සඳහා මෙම පුශ්නය නැත.
    කිසිදු හිඟයකින් තොරව පෙට්‍රල් බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කෙරේ.
    ඩීසල් හිඟය හේතුවෙන් බදාදා(30) බුහස්පතින්දා (31) දින බස් රථ ධාවනයද සීමාවනු ඇති බවට අනුමාන කෙරේ.

    https://www.gossiplankanews.com/2022/03/ceypetco-no-diesl.html
     
    • Like
    Reactions: wawula

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle

    Kawadda newa enne dan