ඩීසල් කරන්නේ නෑ..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අපේ ගෙදර බං tata 207 එකක් තියෙනවා ..
    මේක ඩීසල් කරන්නේ 9යිනෙ බං... මොකක්ද හේතුව.. ඩීසල් ෆිල්ටර් එතකොට එයා ෆිල්ටර් අලුතෙන් දැම්මා.. ටැපට් adjust කලා.. ඒත් වෙනසක් නෑ.. ඒසී නොදා ගියත් 9යි කරන්නේ.. ලීටර් 9ක් හැහුවම 90kmයි කරන්නේ... මේකට මොකක් වෙන්න පුලුවන්ද හේතුව?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    TATA 207 කියන්නෙ අර කැබ් එක වගේ ට්‍රක් එක නේද
    ට්‍රක් එකක ඔය තරම් තෙල් කරනවා කියන්නෙ හරි නේද, කාර් එකක් නෙමෙයිනේ හොඳට තෙල් කරන්න
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අපේ ගෙදර බං tata 207 එකක් තියෙනවා ..
    මේක ඩීසල් කරන්නේ 9යිනෙ බං... මොකක්ද හේතුව.. ඩීසල් ෆිල්ටර් එතකොට එයා ෆිල්ටර් අලුතෙන් දැම්මා.. ටැපට් adjust කලා.. ඒත් වෙනසක් නෑ.. ඒසී නොදා ගියත් 9යි කරන්නේ.. ලීටර් 9ක් හැහුවම 90kmයි කරන්නේ... මේකට මොකක් වෙන්න පුලුවන්ද හේතුව?
    //ලීටර් 9ක් හැහුවම 90kmයි කරන්නේ. //

    ඒ කියන්නේ 10ක් කරනවා. බොරු කරන්නේ ඇයි බන් ඔහොම.
    Na ban mu daala thiyenne 9 kmpl newe
    l/90km standard eken

    Mage car eketh fuel efficiency pennanne l/100km standard eken.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Air Cleaner එක චෙක් කරන්න. ඩීසල් පොම්පේ/ ඉන්ජෙක්ටර් චෙක් කරන්න. ඉන්ජෙක්ටර් නොසල් සර්විස් කරේ නැත්තන් කාලෙකින් ඒක කරන්න. ඒක කරලා හරියන්නේ නැත්තම් ඩීසල් පොම්පේ ඇඩ්වාන්ස් කරන්න මිලි භාගයක් වගේ. ඒක කරලත් හරි ගියේ නැත්තම් පොම්පේ රෙපෙයාර් කරන්න තමා තියෙන්නේ
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha

    පොම්පෙ ඇඩ්වාන්ස් කිරිල්ල, පෙට්‍රල් වාහන වල ඩස්ට්‍රිබියුටරේ ඇඩ්වාන්ස් කරනව වගේ වැඩක්ද?
    එතකොට එන්ජිම නොක් කරන්නෙ නැද්ද?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    පොම්පෙ ඇඩ්වාන්ස් කිරිල්ල, පෙට්‍රල් වාහන වල ඩස්ට්‍රිබියුටරේ ඇඩ්වාන්ස් කරනව වගේ වැඩක්ද?
    එතකොට එන්ජිම නොක් කරන්නෙ නැද්ද?
    නෑ බං. පොම්පේ කැපිලා නම් ඇඩ්වාන්ස් කරාම ටයිමින් සෙට් වෙන්න ඉඩ තියෙනවා. ඇඩ්වාන්ස් කරනවා කිව්වට මහ දෙයක් කරන්නේ නෑ. පොම්පේ ජැක් එකකින් මිලි බාගයක් විතර ඉස්සරහට පන්නනවා එන්ජිම පැත්තට. එකපාර පොම්පේ රෙපෙයාර් නොකර පොඩ්ඩ කාලයක් ශේප් එකේ දුවා ගන්න කරන වැඩක් තමා ඕක. ඕවට කලින් කොහොමත් ඉන්ජෙක්ටර් ටික සර්විස් කරන්න.
     
    • Wow

    👍 👍 👍