ඩීසල් නැවු දෙකක් මුහුදේ.. බාගන්න ඩොලර් නෑ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඩීසල් රැගත් තවත් නෞකා දෙකක් සහ දැවිතෙල් නෞකාවක් 25 පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා ඩොලර් සොයාගත යුතුව ඇති බවත් ලංකා ඛන්ජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පස්වරුවේ පැවසීය.

    පෙට්‍රල් මෙට්‍රික්ටොන් 38,400 ක් අඩංගුව තිබෙන පෙට්‍රල් නෞකාව නිදහස් කිරීමට ඩොලර් මිලියන 33 ක ණයවර ලිපියක් නිකුත් කළ යුතු බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය.

    ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සාමාන්‍යාධිකාරී සමීන්ද්‍ර අබේසේකර මහතාගෙන් 24 පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ මීට දින තුනක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඇති පෙට්‍රල් නෞකාව ඩොලර් ගෙවා නිදහස් කරගත්ත ද ඉන්ධන ගොඩ බෑමට නොහැකි බවයි.

    ගොඩබෑමේ පර්යන්ත දෙක තුළ මේ වන විට නෞකා දෙකකින් ඩීසල් සහ පෙට්‍රල් බාමින් සිටින බව කී සමීන්ද්‍ර අබේසේකර මහතා අනෙක් පෙට්‍රල් නැව නිදහස් කරගත්ත ද එහි ඇති ඉන්ධන බෑම ආරම්භ කිරීමට දින කීපයක් ගතවනු ඇති බව ද සඳහන් කළේය.

    රට පුරාම 25 දිනයේ ද පිට පිටම සිවුවැනි දිනයටත් ඩීසල් හිඟය නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

    බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ‘ඩීසල් නැත’ ලෙස පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකි විය.

    @erozan USD thiyada???
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    :lol::lol: @erozan මේ දවස් වල ගල් ශෝටක් ගහන් සුද්දෝ ඉන්න බීච් වල කැරකෙනවා තෙල් බාන්න ඩොලර් හොයන්න
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුව බා ගනි උබල කලබල වෙන්ඩ එපා , මොකද උබට ගෙවන්ඩ තඹයක්වත් නැනෙ, ඒක නිසා හිතන්ඩ එපා🤭
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    ආණ්ඩුව බා ගනි උබල කලබල වෙන්ඩ එපා , මොකද උබට ගෙවන්ඩ තඹයක්වත් නැනෙ, ඒක නිසා හිතන්ඩ එපා🤭
    ප්‍රමාද ගාස්තු ගෙවන්නෙ රුපියල් වලින් ද ? මැද මුලනෙ ඩොලර් වලින් ද?
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ආණ්ඩුව බා ගනි උබල කලබල වෙන්ඩ එපා , මොකද උබට ගෙවන්ඩ තඹයක්වත් නැනෙ, ඒක නිසා හිතන්ඩ එපා🤭
    මෙහෙම ගියොත් ආණ්ඩුව බා ගනී බෙට්ට
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,450
    113
    කෑගල්ල

    මෙහේමත් පොන්න ආන්ඩුවක්. පිනට දුන්න vaccine වලට සල්ලි දීලා පස්සේ එවත් ගහලා, ගෙවපුවාගේනුත් $5 ගානේ ගහපූ සක්කිලියෝ ඉන්න ආන්ඩුවකින් මීටවඩා දෙයක් බලාපොරොත්තු වේන්න බෑ. ඔක්කොම ගහන්නේ $ වලින් :lol: :lol::lol:

     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,282
    9,182
    113
    ප්‍රමාද ගාස්තු ගෙවන්නෙ රුපියල් වලින් ද ? මැද මුලනෙ ඩොලර් වලින් ද?
    ප්‍රමාද ගාස්තු වලට @erozan නැවට ගිහින් පුක දෙනවා..මිනිස්සුන්ගේ සල්ලිවලින් නෙමේ ගෙවන්නේ..උගේ පුකෙන්