ඩීසල් හෙල්ප්

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    සුපර් ඩීසල් 4 ස්ටා කියල එකක් ගැන ඇඩ් එකක් යනව නේද ? ඒකෙ මොකක්ද වෙන්නෙ ? එතකොට IOC එකෙන් දෙන එකයි සන්ස්ථාවෙන් දෙන එකයි වෙනස්ද ? හෙල්ප් !! :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඕක මොන මගුලක්ද දන්නේ නෑ බං..... බස් එකකට ගහලා බලන්න ඕනා වෙලාවක...... සුපර් ඩීසල්..... :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    උඹ ඔය නොදන්න මගුල් ගහන්න ගිහින් බස් එකේ ඇන්ජිමට කෙලවෙන්නත් පුළුවන්.. සමහර විට අවුලක් නැති වෙන්නත් පුළුවන්.. ඒත් වැරදිලාවත් බස් එකේ ඇන්ජිමට කෙලවුනොත් උඹට සෑහෙන වියදමක් දරන්න වෙනවා.. ඒකෙන් උඹට විහාල පාඩුවක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. අන්න එතනදි උඹට ලොකු මානසික පීඩනයක් ඇතිවෙන්න පුළුවන්.. මොකද ඇන්ජිම රෙපයාර් කරනකන් උඹට බස් එක පාරට දාන්න වෙන්නෙ නැහැ.. එතනිනුත් ලොකු පාඩුවක් වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට තෙල් ගහපු එකා එක්කත් ලොකු තරහක් ඇතිවෙන්න පුළුවන්.. ඇති නොවෙන්නත් පුළුවන්.. නමුත් උඹට උඹ ගැනම අනිවාර්යෙන්ම තරහක් ඇතිවෙනවා.. ඒක නිසා උඹ උඹගෙන්ම පළිගන්න උත්සාහ කරන්න පුළුවන්.. ඒ ඔස්සේ උඹ මානසික පිස්සකේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මානසික පිස්සෙක් උනොත් පවුල් ප්‍රශ්න පවා ඇතිවෙන්න ඉඩ තියෙනවා.. එතනින් උඹ තවත් මානසිකව අවුල් වෙන්න ඉඩ තියෙනවා.. සමහර විට ගෙදර අය උඹව අංගොඩ ගිහින් දාන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. අන්න එකයි මං කියන්නෙ..:D
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    සුපර් ඩීසල් 4 ස්ටාර් එකට වඩා IOC XtraMile Diesel එක හොදයි :yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මම දන්නා තරමට නම් ලංකා සුපර් 4 ස්ටාර් හොඳයි, එකේ sulphur 5ppm දක්වා අඩුයි.( නොමල් නම් 3000ppm ,කලින් සුපර් නම් 500ppm) ,එතකොට පරිසර දුෂණය අඩුයි. වාහනේ සල්පර් තම්පත්වෙලා ඔය EGR unit වගේ සවුත්තු වෙනවත් අඩුයි. මට මතක විදියට සීටෙන් අගයත් වැඩි. නමුත් IOC extramile වල friction buster additive එකක් දාල තියෙන එක විතරයි.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    :frown::frown::frown::frown::frown:
    උඹ ඔය නොදන්න මගුල් ගහන්න ගිහින් බස් එකේ ඇන්ජිමට කෙලවෙන්නත් පුළුවන්.. සමහර විට අවුලක් නැති වෙන්නත් පුළුවන්.. ඒත් වැරදිලාවත් බස් එකේ ඇන්ජිමට කෙලවුනොත් උඹට සෑහෙන වියදමක් දරන්න වෙනවා.. ඒකෙන් උඹට විහාල පාඩුවක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. අන්න එතනදි උඹට ලොකු මානසික පීඩනයක් ඇතිවෙන්න පුළුවන්.. මොකද ඇන්ජිම රෙපයාර් කරනකන් උඹට බස් එක පාරට දාන්න වෙන්නෙ නැහැ.. එතනිනුත් ලොකු පාඩුවක් වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට තෙල් ගහපු එකා එක්කත් ලොකු තරහක් ඇතිවෙන්න පුළුවන්.. ඇති නොවෙන්නත් පුළුවන්.. නමුත් උඹට උඹ ගැනම අනිවාර්යෙන්ම තරහක් ඇතිවෙනවා.. ඒක නිසා උඹ උඹගෙන්ම පළිගන්න උත්සාහ කරන්න පුළුවන්.. ඒ ඔස්සේ උඹ මානසික පිස්සකේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මානසික පිස්සෙක් උනොත් පවුල් ප්‍රශ්න පවා ඇතිවෙන්න ඉඩ තියෙනවා.. එතනින් උඹ තවත් මානසිකව අවුල් වෙන්න ඉඩ තියෙනවා.. සමහර විට ගෙදර අය උඹව අංගොඩ ගිහින් දාන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. අන්න එකයි මං කියන්නෙ..:D
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    :dull: bus ekakata desel gahuwam ohoma wenawada mala magulai
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    :lol:
    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull: bus ekakata desel gahuwam ohoma wenawada mala magulai
    නැත්තං.. ඔන්න ඕක තමා උඹලා දුර දිග නොහිතන එකේ අවුල.. ඒ කතාව දිගටම ගලාගෙන ගියොත් ජීවිතයක් පවා නැතිවෙන්න පුළුවන්..:dull:

    බය වෙයං සහෝ..:yes:

    තෝත් බය ගනිං හිතට.. මට ඔරවන්නෙ නැතුව..:growl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    නැත්තං.. ඔන්න ඕක තමා උඹලා දුර දිග නොහිතන එකේ අවුල.. ඒ කතාව දිගටම ගලාගෙන ගියොත් ජීවිතයක් පවා නැතිවෙන්න පුළුවන්..:dull:

    බය උනා බස් නම් ගන්නෙ නෑ :oo:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගහපු එකෙක් ගෙන අහලා හිටහන් බන් නැත්තම් මොන මගුලක් වෙයිද දන්නේ නෑ බන් :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ ඔය නොදන්න මගුල් ගහන්න ගිහින් බස් එකේ ඇන්ජිමට කෙලවෙන්නත් පුළුවන්.. සමහර විට අවුලක් නැති වෙන්නත් පුළුවන්.. ඒත් වැරදිලාවත් බස් එකේ ඇන්ජිමට කෙලවුනොත් උඹට සෑහෙන වියදමක් දරන්න වෙනවා.. ඒකෙන් උඹට විහාල පාඩුවක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. අන්න එතනදි උඹට ලොකු මානසික පීඩනයක් ඇතිවෙන්න පුළුවන්.. මොකද ඇන්ජිම රෙපයාර් කරනකන් උඹට බස් එක පාරට දාන්න වෙන්නෙ නැහැ.. එතනිනුත් ලොකු පාඩුවක් වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට තෙල් ගහපු එකා එක්කත් ලොකු තරහක් ඇතිවෙන්න පුළුවන්.. ඇති නොවෙන්නත් පුළුවන්.. නමුත් උඹට උඹ ගැනම අනිවාර්යෙන්ම තරහක් ඇතිවෙනවා.. ඒක නිසා උඹ උඹගෙන්ම පළිගන්න උත්සාහ කරන්න පුළුවන්.. ඒ ඔස්සේ උඹ මානසික පිස්සකේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මානසික පිස්සෙක් උනොත් පවුල් ප්‍රශ්න පවා ඇතිවෙන්න ඉඩ තියෙනවා.. එතනින් උඹ තවත් මානසිකව අවුල් වෙන්න ඉඩ තියෙනවා.. සමහර විට ගෙදර අය උඹව අංගොඩ ගිහින් දාන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. අන්න එකයි මං කියන්නෙ..:D

    මමනං එක්කෝ ගෙදර යනගමන්ම අංගොඩ යනවා....... මේක කියවලාම මට පිස්සු වගේ......
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹ ඔය නොදන්න මගුල් ගහන්න ගිහින් බස් එකේ ඇන්ජිමට කෙලවෙන්නත් පුළුවන්.. සමහර විට අවුලක් නැති වෙන්නත් පුළුවන්.. ඒත් වැරදිලාවත් බස් එකේ ඇන්ජිමට කෙලවුනොත් උඹට සෑහෙන වියදමක් දරන්න වෙනවා.. ඒකෙන් උඹට විහාල පාඩුවක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. අන්න එතනදි උඹට ලොකු මානසික පීඩනයක් ඇතිවෙන්න පුළුවන්.. මොකද ඇන්ජිම රෙපයාර් කරනකන් උඹට බස් එක පාරට දාන්න වෙන්නෙ නැහැ.. එතනිනුත් ලොකු පාඩුවක් වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට තෙල් ගහපු එකා එක්කත් ලොකු තරහක් ඇතිවෙන්න පුළුවන්.. ඇති නොවෙන්නත් පුළුවන්.. නමුත් උඹට උඹ ගැනම අනිවාර්යෙන්ම තරහක් ඇතිවෙනවා.. ඒක නිසා උඹ උඹගෙන්ම පළිගන්න උත්සාහ කරන්න පුළුවන්.. ඒ ඔස්සේ උඹ මානසික පිස්සකේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මානසික පිස්සෙක් උනොත් පවුල් ප්‍රශ්න පවා ඇතිවෙන්න ඉඩ තියෙනවා.. එතනින් උඹ තවත් මානසිකව අවුල් වෙන්න ඉඩ තියෙනවා.. සමහර විට ගෙදර අය උඹව අංගොඩ ගිහින් දාන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. අන්න එකයි මං කියන්නෙ..:D

    :rofl::rofl::rofl::rofl::D
     
    Dec 15, 2014
    214
    16
    0
    ඔය 4 ස්ටාර් එක පෙට්‍රල් වෙනුවටත් ගහන්න පුළුවන්..
    බයික් වලට ත්‍රීවිල් වලට එහෙමත් ගහන්න පුළුවන්...
    ගහල බලහන්කො මම නං ගැහුවා බයික් එක මාරම පිකප් බන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    උඹ ඔය නොදන්න මගුල් ගහන්න ගිහින් බස් එකේ ඇන්ජිමට කෙලවෙන්නත් පුළුවන්.. සමහර විට අවුලක් නැති වෙන්නත් පුළුවන්.. ඒත් වැරදිලාවත් බස් එකේ ඇන්ජිමට කෙලවුනොත් උඹට සෑහෙන වියදමක් දරන්න වෙනවා.. ඒකෙන් උඹට විහාල පාඩුවක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. අන්න එතනදි උඹට ලොකු මානසික පීඩනයක් ඇතිවෙන්න පුළුවන්.. මොකද ඇන්ජිම රෙපයාර් කරනකන් උඹට බස් එක පාරට දාන්න වෙන්නෙ නැහැ.. එතනිනුත් ලොකු පාඩුවක් වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට තෙල් ගහපු එකා එක්කත් ලොකු තරහක් ඇතිවෙන්න පුළුවන්.. ඇති නොවෙන්නත් පුළුවන්.. නමුත් උඹට උඹ ගැනම අනිවාර්යෙන්ම තරහක් ඇතිවෙනවා.. ඒක නිසා උඹ උඹගෙන්ම පළිගන්න උත්සාහ කරන්න පුළුවන්.. ඒ ඔස්සේ උඹ මානසික පිස්සකේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. මානසික පිස්සෙක් උනොත් පවුල් ප්‍රශ්න පවා ඇතිවෙන්න ඉඩ තියෙනවා.. එතනින් උඹ තවත් මානසිකව අවුල් වෙන්න ඉඩ තියෙනවා.. සමහර විට ගෙදර අය උඹව අංගොඩ ගිහින් දාන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. අන්න එකයි මං කියන්නෙ..:D

    :frown: මේ මොන උට්ටක්ද.....?? :angry: -රෙප් :yes: