ඩී ඩී ගුණසේන - චන්ද්‍රා මේ රෑ පායා ආවා

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දක්ෂ වයලින් වාදකයෙකු ලෙස ප්‍රසිද්ධ ඩී ඩී ගුණසේන මහතා හොඳ ගායන හැකියාවක් තියෙන දක්ෂ ගායකයෙක්. චන්ද්‍රා මේ රෑ පායා ආවා මුල් ගීතය එච් ආර් ජෝතිපාල මහතා සමග ගැයූ සුජාතා අත්තනායක මහත්මිය පසු කලෙක එම ගීතය ඩී ඩී ගුණසේන මහතා සමග ගැයූ අයුරුයි මේ.

     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම හිතුවේ තවත් කලාකරුවෙක් නැති වෙලා කියලා

    ආසකරන කලාකරුවෝ සෑහෙන පිරිසක් දැන් ජීවතුන් අතර නැහැ, ක්ලැරන්ස් විජේවර්ධන, මර්වින් මිහිදුකුල, මිල්ටන් මල්ලවාඅරච්චි, ගුනදාස කපුගේ.....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ආසකරන කලාකරුවෝ සෑහෙන පිරිසක් දැන් ජීවතුන් අතර නැහැ, ක්ලැරන්ස් විජේවර්ධන, මර්වින් මිහිදුකුල, මිල්ටන් මල්ලවාඅරච්චි, ගුනදාස කපුගේ.....
    ඔක්කොම නැති උනේ සුපිරි තරු එකයි දුක බ්‍රෝ
     
    • Like
    Reactions: EKGuest