අපි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම එකක් ඩී.වී.ඩී ප්ලේයර් එකක බලන්න පුළුවන් විදියට හදන්න මම පාවිච්චි කරන්නෙ WinAVI Video Converter එක. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ මේකෙ ලස්සන ලස්සන ඩී.වී.ඩී මිනු ඩිසයින් කරන්න බැහැ. හැබැයි කන්වර්ට් කිරීමේ වේගය අතින් නම් සුපිරි වේගයක් දෙනව. මට දැන ගන්න ඕන ඔයගොල්ලන් ඩී.වී.ඩී හදන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් මොනවද? කියල.
