ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දැන් මට මේක කියපන් එහෙනම්.
    IMDB එකේ Top Ranking තියෙන Shawshank Redemption Film එකයි රන්ජන් රාමනායක ඉන්න one shot Film එකයි දෙකම එක ද රසාස්වාදය අතින් ගත්තොත්? ඇයි එක එක්කෙනාගේ රසාස්වාදය වෙනස් නේ. ඒ නිසා සමහරුන්ට රන්ජාගේ එක හොඳ වෙන්න පුලුවන්ද shawshank redemption වලට වඩා?

    ඔව් අනිවාරෙන්..
    රස වින්දනය කියන එක කාගෙ වත් බූදලයක් නෙවේ බන්..
    එක එකාට ඕන විදියට ලකුණු දාගන්න..
    Shawshank Redemption එකත් එක්ක compare කරන්න පුළුවන් ද දකුණු ඉන්දියාවෙ ගූ ගොඩක් කොපි කරල ගහපු ගූ ගොඩක් එහෙම බැහැ..
    ඒත් කවුරු හරි එකෙක් ඉන්න පුළුවන්.. මොන මගුලක් ද බං ඒ නින්ද ගියා මට ඒකැ බලද්දී ඌ එහෙට යනව මෙහෙට යනව එච්චරයි නෙ කියන එකෙක්.. උගෙ දහසටත් ගරු කරපං..

    තව සමහර උන් ෆිල්ම් එකක් බලන්න ඉස්සෙල්ල දුවගෙන ගිහින් imdb rating බලනව..
    8 න් එහෙම උඩ තිබ්බොත් අම්මේ ඊට වඩා දෙයක් නෑ කියල තමයි ෆිල්ම් එක බලන්නේ..
    මනස ෆිල්ම් එක බලන්නත් ඉස්සෙල්ල කැමති වෙලා ඉවරයි අම්මෝ මෙච්චර රේටින්ග් කියල..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    එතකොට මේ ලෝකේ හොඳ චිත්රපටි කියලා දෙයක් නැද්ද බන්? ඔක්කොම එකයි?
    අනේ මන්ද බන්. මට නම් හිතෙන්නෙම උඹේ මොලේ තාම මෝරලා මදි කියලා. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එතකොට මේ ලෝකේ හොඳ චිත්රපටි කියලා දෙයක් නැද්ද බන්? ඔක්කොම එකයි?
    අනේ මන්ද බන්. මට නම් හිතෙන්නෙම උඹේ මොලේ තාම මෝරලා මදි කියලා. :(

    u sarama issuwoth nam hina yai thamai :lol::lol:

    අගල් දෙකයි ලු

    condyricesmallpenis-condi-rice-small-penis-meme-tiny-dick-funny-lol.jpg

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • උඹල බැන්නට මොකද මට නං මෙතන බන්දුගේ වැරද්දක් දකින්නේ නෑ..
    උගේ කටහඩ ඇත්තටම ඒ වගේ වෙන්න පුළුවන්, මූණ දත ඒ වගේම වෙන්න පුළුවන්..
    නමුත් බලපන් ඌ දාන බන්දුවගේම හිනාව.. අර ඇහ් කියල අහන හැටි එහෙම, යනකොට දෙපැත්තට අතවනන හැටි එහෙම..
    තනිකර අනුකරණයක් මිනිහ කරන්නේ..
    බන්දුගේ ඉලක්කගත වෙළදපොල ඇතුලෙම ඌ ජීවිත කාලයක් තිස්සේ මහන්සි වෙලා හදාගත්ත උගේ අනන්‍යතාවය පාවිච්චි කරල තව එකෙක් සල්ලි හම්බ කරනවානං එකත් වැරදි..
    හොද හෝ නරක වෙන්න පුළුවන්.. හිනා යනවා හෝ ගොන් ජෝක් වෙන්න පුළුවන්..
    නමුත් බන්දුව ඔතනට ආවේ නිකං නෙමෙයි නේ.. කාලයක් තිස්සේ බ්ලැක් ඇන්ඩ් වයිට් කාලේ ඉදල රඟපාලා ඌ හදාගත්ත අනන්‍යතාවය තමයි අරු ක්ෂණිකව අලෙවි කරලා සල්ලි බවට පෙරලන්නේ..
    ඒක වැරදි ඉතිං කොහොමත්..
    ඌට නළුවෙක් වෙන්න ඕනෙනං ඌ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගන් එන්න ඕනේ..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට මේ ලෝකේ හොඳ චිත්රපටි කියලා දෙයක් නැද්ද බන්? ඔක්කොම එකයි?
    අනේ මන්ද බන්. මට නම් හිතෙන්නෙම උඹේ මොලේ තාම මෝරලා මදි කියලා. :(

    මෝරලා මදි නෙමයි බන්. මොලයක් නැහැ ඕකට. චු කොල්ලොනේ තාම 19 ද කෙහෙද වයස :lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බන්දු කියන්නේ ගු ම කැරියෙක් , උ මහලොකුවට පීටර් වන් කියල ෆිල්ම් එකක් කරා 90%ක් ෆිල්ම් එකේ නළුනිලියෝ ඇදන් ඉන්නේ එකම ඇදුම , 90% ක් ගෙයක් ඇතුලේ ෂුට් කරලා තිබ්බේ , උ පොර ටෝක් දුන්නට ඒ වගේ ගු වැඩ කරලා හම්බු කරපු එකෙක් ඕකා
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    ලංකාවේ ජෝක් බලන්න ඕනෙනං කොළඹ සන්නිය බලපල්ලා...
    පට්ටම ෆිල්ම් එක ඕයි..
    සිරාවට, පට්ටම කොමඩි. අද උනත් බලල හිනාවෙන්න පුළුවන්. :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් මට මේක කියපන් එහෙනම්.

    IMDB එකේ Top Ranking තියෙන Shawshank Redemption Film එකයි රන්ජන් රාමනායක ඉන්න one shot Film එකයි දෙකම එක ද රසාස්වාදය අතින් ගත්තොත්? ඇයි එක එක්කෙනාගේ රසාස්වාදය වෙනස් නේ. ඒ නිසා සමහරුන්ට රන්ජාගේ එක හොඳ වෙන්න පුලුවන්ද shawshank redemption වලට වඩා?
    අන්න ගොබ්බ කතාවක් කිව්වා.. Shawshank Redemption, One Shot එක සමාන කරතැහැකිද බං.. උඹ කියන එක හරි වෙන්න පුළුවන් අන්න එතනදි.. මොකද One Shot කියන්නෙ කොමඩියක්.. අරක ස්ටෝරියක්.. කොමඩි නෑ ඇක්ෂන් නෑ.. ඉතිං කොමඩි බලන එකෙක් ඒක හොඳයි කියනවා.. ගොඩක් උන් ස්ටෝරි ටයිප් ෆිල්ම් බලන්නෑ.. කම්මැලියි කියලා..

    අනික කොහොමත් අපේ ලංකාවෙ ගොඩක් උන්ට ඔය බන්දුලගෙ වගේ ගොබ්බ කොමඩි තමයි හරියන්නෙ.. වෙනස් විදියක චිත්‍රපටයක් කලොත් ඒක මලාට හිට් වෙන්නෑ..
     
    thanujaka

    Well-known member
  • සිරාවට, පට්ටම කොමඩි. අද උනත් බලල හිනාවෙන්න පුළුවන්. :lol::lol:

    ඔව් බං..
    බන්දුවගේ ටෙනිසන් නේ ජෝක් මටනං එච්චර දිරවන්නේ නෑ..
    ගිරිරාජ් පට්ට..
    පොඩි මල්ලි චූටි මල්ලි පට්ට..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹල බැන්නට මොකද මට නං මෙතන බන්දුගේ වැරද්දක් දකින්නේ නෑ..
    උගේ කටහඩ ඇත්තටම ඒ වගේ වෙන්න පුළුවන්, මූණ දත ඒ වගේම වෙන්න පුළුවන්..
    නමුත් බලපන් ඌ දාන බන්දුවගේම හිනාව.. අර ඇහ් කියල අහන හැටි එහෙම, යනකොට දෙපැත්තට අතවනන හැටි එහෙම..
    තනිකර අනුකරණයක් මිනිහ කරන්නේ..
    බන්දුගේ ඉලක්කගත වෙළදපොල ඇතුලෙම ඌ ජීවිත කාලයක් තිස්සේ මහන්සි වෙලා හදාගත්ත උගේ අනන්‍යතාවය පාවිච්චි කරල තව එකෙක් සල්ලි හම්බ කරනවානං එකත් වැරදි..
    හොද හෝ නරක වෙන්න පුළුවන්.. හිනා යනවා හෝ ගොන් ජෝක් වෙන්න පුළුවන්..
    නමුත් බන්දුව ඔතනට ආවේ නිකං නෙමෙයි නේ.. කාලයක් තිස්සේ බ්ලැක් ඇන්ඩ් වයිට් කාලේ ඉදල රඟපාලා ඌ හදාගත්ත අනන්‍යතාවය තමයි අරු ක්ෂණිකව අලෙවි කරලා සල්ලි බවට පෙරලන්නේ..
    ඒක වැරදි ඉතිං කොහොමත්..
    ඌට නළුවෙක් වෙන්න ඕනෙනං ඌ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගන් එන්න ඕනේ..

    ඒක මාර කෙලියක් නේ බන්. දැන් මෙතන මම කතා කරන විදියයි බඩියා කතා කරන විදියයි එක වගේ නිසා ගොඩක් එවුන් මම උගේ fake එකක් කියල හිතන් ඉන්නවා. එහෙම කියලා මම මගේ හැසිරීම වෙනස් කරන්නද? මේ වගේ හැටි. ඉතින් අරුත් බන්දු වගේ, ඌ කැමති නම් ඌට බන්දු වගේ හැසිරෙන්න පුළුවන්. හැසිරෙන එකේ copyrights තියාගන්න බෑනේ බන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක මාර කෙලියක් නේ බන්. දැන් මෙතන මම කතා කරන විදියයි බඩියා කතා කරන විදියයි එක වගේ නිසා ගොඩක් එවුන් මම උගේ fake එකක් කියල හිතන් ඉන්නවා. එහෙම කියලා මම මගේ හැසිරීම වෙනස් කරන්නද? මේ වගේ හැටි. ඉතින් අරුත් බන්දු වගේ, ඌ කැමති නම් ඌට බන්දු වගේ හැසිරෙන්න පුළුවන්. හැසිරෙන එකේ copyrights තියාගන්න බෑනේ බන්

    උබයි badiyayi මොන න හිපටුවෝ දෙන්නද උබල එක වගේ රුන්නත් අපිට මොකද බන්:lol:
     
    thanujaka

    Well-known member
  • ඒක මාර කෙලියක් නේ බන්. දැන් මෙතන මම කතා කරන විදියයි බඩියා කතා කරන විදියයි එක වගේ නිසා ගොඩක් එවුන් මම උගේ fake එකක් කියල හිතන් ඉන්නවා. එහෙම කියලා මම මගේ හැසිරීම වෙනස් කරන්නද? මේ වගේ හැටි. ඉතින් අරුත් බන්දු වගේ, ඌ කැමති නම් ඌට බන්දු වගේ හැසිරෙන්න පුළුවන්. හැසිරෙන එකේ copyrights තියාගන්න බෑනේ බන්

    ඒ දෙක සහමුලින්ම වෙනස් නේ..
    එතන වෙන්නේ වාණිජ්‍ය වටිනාකමක් තියෙන අනුකරණයක්..
    උඹයි බඩියයි එක වගේ කතා කරනවා කියල හිතුවා උනත් එකේ තියෙන වටිනාකම මොකද්ද?
    අර පානදුරේ පැත්තේ එකෙක් කාලයක් ඒ වගේම ඇදගෙන ස්ටේජ් වලට නැග්ග අඩු ගානට..
    කියන එක ඒ වගේම කියනවා..
    නමුත් කෙලින්ම තව කෙනෙක්ගේ අනන්‍යතාවයක් අනුකරණය කරන එකයි ඌ කරේ..
    ඊට පස්සේ ඌට ඒ වගේ ඇදගෙන ස්ටේජ් නගින්න නෑ කියල උසාවි නියෝගයක් දුන්න..
    එනවනං නොර්මල් ඇදන් කියන්න ඕන කිව්වේ..
    ඌ නොර්මල් ඩෙනිම ගහල ස්ටේජ් නැග්ග විතරයි උගේ මාර්කට් එක නැතිවෙලා ගියා..
    ඕව මිනිස්සු නිකන් හදනවා නෙමෙයි..
    කෙනෙක් තමන්ගේම කියල ප්‍රතිරූපයක් හදන්න ජීවිත කාලයක් තිස්සේ මහන්සි වෙනවා..
    එක තව කෙනෙක්ට ක්ෂණිකව අළෙවි කරන්න දෙන එක කොහොමත් වැරදි.