ඩුප්ලෝ - duplo

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    duplo මැෂින් එකක රෝලර්ස් සම්පූර්ණයෙන්ම replace කරලා රෙපෙයාර් කරන්න කියක් විතර යයිද? ගොඩ කාලයක් පාවිච්චි කරන්නේ නැතුව තියල rubber රෝලර්ස් එකට බදලා තියන්නේ. මේක service කරලා ගොඩ දාගන්න පුලුවන්ද?
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔයාට ටෙක්නිකල් වැඩ හුරුයිනම් ඔයාම ගලෝල ඇල්කොහොල් වලින් පිහදාන්න. පරෙස්සමට කරන්න ඕන. වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයි. ඒජන්ට් නම් කෝල්ට් ට්‍රේඩින් තමයි.
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ඔයාට ටෙක්නිකල් වැඩ හුරුයිනම් ඔයාම ගලෝල ඇල්කොහොල් වලින් පිහදාන්න. පරෙස්සමට කරන්න ඕන. වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයි. ඒජන්ට් නම් කෝල්ට් ට්‍රේඩින් තමයි.
    thanx bro