ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබූ පාතාල සාමාජිකයින් දෙදෙනෙක් ලංකාවට..
hariuda Well-known member Oct 11, 2012 1,498 2,259 113 Colombo Jul 12, 2024 #2 මුන් දෙන්නටත් තව ටික දවසකින් ඇප හම්බුනාම France වල political asylum ඉල්ලන්න පුළුවන්. Reactions: Heshan Daminda
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,396 30,234 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jul 12, 2024 #3 ෆොන්න පොලිශ්, පාතාලේ කියල දන්නවනං, ඔප්පු කරන්න සාක්ෂි නැත්නම් අඩුගානේ පඩිපෙලෙන් පෙරලලා හරි අඬු හතර කඩල ඇප අරන් යන්න දියල්ලා. Reactions: Heshan Daminda
ෆොන්න පොලිශ්, පාතාලේ කියල දන්නවනං, ඔප්පු කරන්න සාක්ෂි නැත්නම් අඩුගානේ පඩිපෙලෙන් පෙරලලා හරි අඬු හතර කඩල ඇප අරන් යන්න දියල්ලා.