මචන්ලා මගේ කෙල්ල ගියේ සබරේට. ගිය ගමන් ඔය වේසිගෙ පුත්තු රැග් පටන් ගත්ත.
රැග් එක ලොකු සින් එකක් නෙවෙයි , සෙරෙප්පු දාන්න , ගවුම් අඳින්න , කොන්දේ ගොතල විතරක් කැම්පස් එන්න වගේ එව්වා. සිනියර්සලා සෙට් එකට මෙතෙන්ට එන්න කිව්වොත් මෙතෙන්ට එන්න ඕනේ. අතෙන්ට යන්න කිව්වොත් එතෙන්ට යන්න ඕනේ. තනියම කැන්ටින් එකට යන්න බෑ.
සිනියර්සලා කනකන් කන්න බෑ. දැක්කම නැගිටින්න ඕනේ . ඔන්න ඔය වගේ පකේ සින් ටිකක් තිබ්බ. එව්වා එහෙම උනාට ඕකුන් හෙනම මානසික වදයක් දෙනවා ඇහැට කනට පේන කෙල්ලෙක් උනාම . කෙල්ලෙක්ගෙ තියන කන්ෆිඩන්ස් කියන එක නැත්තට නැති කරලා දානවා.
එක එක එව්වා කියල verbally සැහෙන වදයක් දෙනවා කට්ටිය ඉස්සරහ.
මගේ කෙල්ල රත්නපුරේ . බෝනික්කෙක් වගේ හදුන, බෝනික්ක් වගේ කෙල්ලෙක්. එයාට ඕක දරාගන්න අමාරු උනා. හැමදාම ඇවිත් අඬනවා.
ඊට පස්සේ කෙල්ල කැම්පස් යන්න බැහැ බැහැ කිව්වා. එයාලගේ අම්මල කැමති උනේම නැහැ නවත්තනැවට. මම කිව්වා ඔයාට අමාරු නම් නවත්තන්න කියල. මානසික නිදහස , සතුට වටිනවානේ ඔක්කොඅටම වඩා.
ඊට පස්සේ කැම්පස් එකට ලියුමක් දීල අයින් උනා. පස්සේ එයා ජපුරේ external degree එක කරා. ඒ ඩිග්රි හරියටම අවරුදු 3න් කරලා pass out උනෙම 7 ක් හරි 8ක් හරි. මගේ කෙල්ල ඒ කට්ටිය ඇතුලේ හිටිය. කෙල්ල සෑහෙන දක්ෂයි.
අවරුදු 13ක් ඉස්කෝලේ ගිහින් අමාරුවෙන් ඉගනගන, දෙමව්පියන්ගේ , තමන්ගේ හීන වෙනුවෙන් තමන්ගේ හැකියාවෙන් හම්බ උන කැම්පස් එක එපා කරවන කාලකන්නි අම්මට හුකන කුහක වේසිගෙ පුතාල ටිකට නම් දුටු තැන ගල් ගහන්න ඕනේ.
මගේ කෙල්ලට ඒ නැති උන time එක, ඒ නැති උන මානසික නිදහස හෙන අපරාදයක් බන්.
අදටත් ඒ කාලේ මතක් කරනකොට කෙල්ලට සෑහෙන්න අව්ල්. ඩිප්රේෂන් හැදෙන්න නැතුව බේරුනේ ඒයාගේ අම්මල , මම සහ එයාගේ වටේ පොඩි කාලේ ඉඳන් හිටපු යාලුවෝ හින්ද.
රැග් කරන පක්කු කියයි , ඔව්වගේ නායකත්වය හැදෙනවා අරකයි මේකයි පකේ ටෝක්ස් . හැබැයි මගේ කෙල්ල කැම්පස් එකේ ඒ batch එකේ උන්ට අවරුද්දකට කලින් ඩිග්‍රිය ගත්ත. ලංකාවෙන්ම 7-8ක් පාස් අවුට් උන සෙට් එකේ මගේ කෙල්ලත් හිටිය.
ඒ batch එකේ උන්ට හිතාගන්නවත් බැරි feild එකක උන්ට හිතාගන්නවත් බැරි සලරි එකක් එක්ක දැන් වෙනම ලෙවෙල් එකක වැඩ කරගන යනවා.
කෙල්ලගේ batch එකේ කලින් උන් ජොබ් හොයාගන්න මගේ කෙල්ලට කතා කරනවා.
රැග් එක ලොකුද පොඩි ද කියල නැහැ රැග් ඕනෙම නෑ. රැග් කරන උන් හැදී ගෑවිලා, මකබෑවිල, ේ අම්මටම හිකිල යන්න ඕනේ!