ඩුබායි ඉන්න අය වරෙල්ලකෝ ටිකකට
යාලුවනේ..ඩුබායි පැත්තේ රවුමක් ඇවිත් යන්න අදහසක් තියනවා ටුවර් එකකට.පොඩි පොඩි electronic බඩු ටිකකුත් ගන්න අදහසක් තියනවා.ලැප්ටොප් එකක් හොද phone එකක් වගේ.මට ඩුබායි ඉන්න යාලුවන්ගෙන් දැනගන්න ඕනි කරුණු ටිකක් තියනවා හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්.
කලින් ඩුබායි ඉදපු මම දන්න පොරක් කියුවා අවුරුදු අන්තිම සීසන් එක වෙද්දී රාමසාන් ද මොකද්ද ලං වෙද්දී ගොඩක් electronic බඩු එකට එකක් වගේ අඩුවට ගන්න පුළුවන් කියල එහෙම කාලයක් තියනවද මචන්ලා ???
අනික විශේෂම දේ අපිට laptop වගේ ගන්නවානම් shopping mall වලින් ගන්නේ නැතුව වෙන අඩුවට ගන්ඩ showroom තියනවද බන්.මොකද්ද බන් sauq.com කියල අඩුවට ගන්ඩ online system එකක් තියනවද ???sauq.duibzzle වගේ online එවගෙන්ද ඩුබායි මිනිස්සු බඩු ගන්නේ???
Sauq වගේ online ඒවගෙන් ගන්නවට වඩා අඩුවට ගන්න කඩවල් තියනවද බන්.ලැප්ටොප් එහෙම whalsale කරන තැනුත් තියනවා නේද බන්.විස්තර ටිකක් කියපල්ලා මචන්ලා ලොකු උදවුවක්


