first capital eke interest keeyada?පහුගිය මාසේ මම NDB Wealth එකයි First Capital එකෙයි accounts දෙකක් open කළා. මේ දෙකම ගැන මගේ අද්දැකීම කියන්න හිතුනා අලුතින් account open කරන්න ඉන්න කෙනෙක්ට අදහසක් ගන්න.
Account opening
First Capital එකේ ඔක්කොම වැඩ online පුළුවන්. මම නම් ඒ ලඟපාත ගිය වෙලාවක branch එකට ගිහින්මයි කළේ වේලාව තිබුණ නිසා. Video call අරන් account confirmation වැඩ ටිකක් තියෙනවා. දවසක් දෙකක් ඇතුළත account එක activate වෙනවා. ඊට පස්සේ සල්ලි දන්න පුළුවන්.
NDB එකේ නම් online නෑ මම හිතන්නේ. අපිට relationship manager කෙනෙක් දෙනවා පොර එක්ක තමයි අපිට ගනුදෙනු කරන්න තියෙන්නේ. මුන්ගේ customer service අවුල් කියන එක නම් ඇත්ත. Hotline නම් ගන්නේම නෑ. Relationship manager උත් සමහර වෙලාවට ගන්නේ නෑ call, දෙතුන් සැරේ ගන්න ඕනේ ඌට.
Deposit
දෙකේම කරන්න තියෙන්නේ උන් දෙන bank account එකට සල්ලි දාලා email එකක් දාන එක. මෙකෙදි efficiency එක වැඩිම first capital. උන්ට සල්ලි දාලා පැය කීපයකින් acknowledge කරලා email එකක් එනවා. ඊට පස්සේ දවසේ online portal එකත් update වෙනවා.
Online portal/ App
Ndb Wealth එකේ කලින් උන්ට නම් web portal access එක දුන්නලු. හැබැයි දැන් අලුතින් app එකක් එන්න තියෙනවා කියලා අලුත් උන්ට කියනවා ටිකක් ඉන්න කියලා. මම ගියා මාසේ මුල account එක හදනකොට කිව්වේ November අන්තිම app එක launch කරනවා කියලා. හැබැයි තාම නම් නෑ. මේක නිසා අපිට account එකේ දාපු සල්ලි වැටිලද බලාගන්නත් balance statement එකක් ගන්න ඕනේ relationship manager ට කියලා(email). ඌට email කරලත් දවස් දෙකක් ගියා මට balance statement ඒවන්න. අර කියන app එක ගැනත් තාම කතාවක් නෑ.
First capital web portal එකේ දාපු මුදල් ප්‍රමාණය අදාල fund එකත් එක්ක පෙන්නනවා. Acknowledge email එක ඇවිල්ලා පහුවෙනිදා වෙද්දී update වෙලා තිබ්බ web portal එකත්. (මම හවස සල්ලි දැම්මේ. ඊළග දවසේ උදේ බලනකොට update වෙලා තිබුණා)
Withdrawal
දෙකේම දවස් දෙකක් වගේ යනවා කියලා තමයි කිව්වේ withdrawal request කළාට පස්සේ. First Capital Withdraw කරන්න web portal එකෙන් request කරන්න ඕනේ. Email එකෙනුත් පුළුවන් මම හිතන්නේ. NDB එකේ නම් relationship manager ට email request එකක් දාන්න ඕනේ.
Withdraw කරලා නැති නිසා 100% confirm කියන්න බෑ මට යන කාලය.
Interest rates
මම මේ දෙකේම Money Market Fund වල තමයි සල්ලි දැම්මේ. (NDB money fund, First Capital money market fund) හේතුව සාපේක්ෂව risk අඩු වීම. දෙකෙන් First Capital එකේ තමයි rated වැඩිපුර දෙන්නේ.
First Capital එකේ custodian ඉන්නේ BOC එක. NDB Wealth එකේ නම් NDB bank වෙන්න ඕනේ custodian.
දැනට නම් මට මේ දෙක අතරින් වඩාත්ම සැටිස් First Capital එක. Call answer කරනවා, deposit relatively quick update වෙනවා. Web portal එකක් තියෙනවා වගේ දේවල් නිසා.
මේවායේ invest කරපු අනිත් අයගේ experience කොහොමද? Reply එකක් දාන්න
මට හිතෙන්නේ 15 , 16 කියන්නේ ඇනුවල් එක .ඒක 12 න් බෙදලා ..අදාල මාස ගාණෙන් ගුණ කරන්න ඔනි....bump
me interest eka 15-16% kiyane 12 months da ? ( 3 months maturity kiyane example 16% /12 months x 3 months = 4% for 3 months ? ) dan oya widiyata 1m damoth
after 3 months 40000 enawa.. eken G tax eka damoth ( apart from payee tax wat we paying 36% , what will be the % amount ? and handling fees bla bla ? rough idea ? )
NDB and FC ?
Investment grade fund එක low risk ද medium risk ද මචං?Okoma online email or app through submit
Mama nam investment grade danme
------ Post added on Dec 13, 2023 at 4:39 PM
Cal investment grade fund eke 301000LKR investment kara dan masa 2ka kalin
danata 5110 interest ekak awilla thiyenwa
me thiyenne iye havasa 23/12/12 thibba gana 306110
me thiyenne dan thiyena gana 23/12/13
View attachment 220714
samahara daws wala 250ta wadiyen enwa
------ Post added on Dec 13, 2023 at 5:38 PM
කොහොමද මචං කලින් අවුරුදු වල තිබ්බ rate බලන්නේ. මොකක් හරි data sheet එකක් තියෙනවද?Machan unge samahara fund wala return eka (-) ehemath thibila thiyenawa neda samahara awurudu wala?
FD walata wadiya hambenawa kiyanne eeta wadiya adu wennath negativema wennath chance thiyenawa kiyana eka.
Money market fund වල ඇතුලෙ වෙන investment strategy එක මොකක්ද කියල පැහැදිලි කරපන්කො.
FD වලට වඩා පොළී ගෙවල Risk එක ඊටත් වඩා අඩුවෙනව කියන practical කියල හිතෙන් නෑ.
[/Q
ඔන්න ඔය වීඩියෝ සෙට් එක බලන්නකෝ මචං.
Risk එක fd වලට වඩා අඩු නෑ හැබැයි low risk ඕකේදී invest කරන්නේ government securities, fd වගේ දේවල් වල
------ Post added on Dec 25, 2023 at 8:25 PM
කවුරු හරි මට මේ ගැන සරලව පැහැදිලි කරන්න. මොකක්ද මේකින් වෙන්නේ?
ඔව් එහෙම සින් එකක් නම් තියෙනවාඅනේ මන්දා බන් TIN නම් ගන්න බෑ. පැටලුනොත් ප්‍රශ්න ගොඩයි.
Nice NDB ද දැම්මේ?ada mama start elata 20000 danma.
ලොකු ගානක් යට කරන්න එපැයි බන් land වලටDan rate bahala ban wadak na . Land time invest best
මචං softlogic උන්ට කෙල වෙලා ඉන්න කතාවක් යනවා නේද? මම හරියටම දන්නේ නැ හොයලා බලන්න ටිකක් කෝකටත් කියලාInvested in softlogic money market. hassle-free.
Investment bank wage mewameka mokakda
දාහතයි ගානක් මචං. ටික ටික අඩු වෙනවා.7-8% වෙයි කියලත් කියලා තියෙනවා දැක්ක මම සමහරුfirst capital eke interest keeyada?
ගොඩක් තියෙනවා මචං. Money market එක Low risk. තව medium, high risk ඒවත් තියෙනවා. ඒවයෙ රිස්ක් වැඩි වගේ තමයි reward එකත් වැඩි.first capital eke funds 4k thiyenawa neda? online join wenna puluwanda?
දැනට මේවායේ බැංකු වල banking charges වගේ fees මුකුත් නෑ + interest එකට withholding tax නෑ. හැබැයි මුන් ඉස්සරහට නම් මොනවා කරයිද දන්නේ නෑbump
me interest eka 15-16% kiyane 12 months da ? ( 3 months maturity kiyane example 16% /12 months x 3 months = 4% for 3 months ? ) dan oya widiyata 1m damoth
after 3 months 40000 enawa.. eken G tax eka damoth ( apart from payee tax wat we paying 36% , what will be the % amount ? and handling fees bla bla ? rough idea ? )
NDB and FC ?
Investment grade fund එක low risk ද medium risk ද මචං?
කොහොමද මචං කලින් අවුරුදු වල තිබ්බ rate බලන්නේ. මොකක් හරි data sheet එකක් තියෙනවද?
සාමාන්‍යයෙන් money market fund නම් low risk කියලා කියන්නේ මචං. Oya share market එකේ invest කරන ඒව නම් risk වැඩිලු
------ Post added on Dec 25, 2023 at 8:20 PM
ඔයා video series එක බලන්නකෝ. හොඳ අවබධයක් ලැබෙයි
------ Post added on Dec 25, 2023 at 8:27 PM
ඔව් එහෙම සින් එකක් නම් තියෙනවා
------ Post added on Dec 25, 2023 at 8:28 PM
Nice NDB ද දැම්මේ?
------ Post added on Dec 25, 2023 at 8:28 PM
ලොකු ගානක් යට කරන්න එපැයි බන් land වලට
------ Post added on Dec 25, 2023 at 8:29 PM
මචං softlogic උන්ට කෙල වෙලා ඉන්න කතාවක් යනවා නේද? මම හරියටම දන්නේ නැ හොයලා බලන්න ටිකක් කෝකටත් කියලා
------ Post added on Dec 25, 2023 at 8:30 PM
Investment bank wage mewa
------ Post added on Dec 25, 2023 at 8:32 PM
දාහතයි ගානක් මචං. ටික ටික අඩු වෙනවා.7-8% වෙයි කියලත් කියලා තියෙනවා දැක්ක මම සමහරු
------ Post added on Dec 25, 2023 at 8:33 PM
ගොඩක් තියෙනවා මචං. Money market එක Low risk. තව medium, high risk ඒවත් තියෙනවා. ඒවයෙ රිස්ක් වැඩි වගේ තමයි reward එකත් වැඩි.
Online join වෙන්න පුළුවන්
------ Post added on Dec 25, 2023 at 8:34 PM
දැනට මේවායේ බැංකු වල banking charges වගේ fees මුකුත් නෑ + interest එකට withholding tax නෑ. හැබැයි මුන් ඉස්සරහට නම් මොනවා කරයිද දන්නේ නෑ
Interest rate එක දවසින් දවස වෙනස් වෙනවා. ඔයාට දවස අවසානයේ දාපු මුදලට අදාලව interest එක ලැබෙනවා. කැමති වෙලාවක withdraw කරන්න පුළුවන්. (Rate එක 10% නම් එක 365 න් බැඳිලා දවසකට අදාල interest එක ඔයාට ලැබෙනවා.)
------ Post added on Dec 25, 2023 at 8:39 PM
Unit trust 7-8% උනොත් bank වල ඊටත් වඩා අඩු වෙනවා මචං දැනට යන්නේ 17% first capital. අඩු වෙයිළු හැබැයි ගොඩක් ඉස්සරහට 7-8 වගේ වෙන්නත් පුළුවන්ලු. (Ee kiyanne bank rate uth adu wenawa) මහා බැංකුවෙන් interest rate පහල දානවනේ දැන්apoo 7-8% interest walata wadaa sampath FD ekak daana eka hondai stable banks ne
Mehemai bro deyak kiyannaam. Oya Mona finance company tibbath ewa trust karana epa. Money danawanam stable bank walata witarak danna Mona interest tibbath. Lankawe danata tiyena stable ma bank deka commerical bank and hnb. Anith ewa sure na. Eka nisa salli danawan ewa risk tiyenawa finance ewata danawanam.පහුගිය මාසේ මම NDB Wealth එකයි First Capital එකෙයි accounts දෙකක් open කළා. මේ දෙකම ගැන මගේ අද්දැකීම කියන්න හිතුනා අලුතින් account open කරන්න ඉන්න කෙනෙක්ට අදහසක් ගන්න.
Account opening
First Capital එකේ ඔක්කොම වැඩ online පුළුවන්. මම නම් ඒ ලඟපාත ගිය වෙලාවක branch එකට ගිහින්මයි කළේ වේලාව තිබුණ නිසා. Video call අරන් account confirmation වැඩ ටිකක් තියෙනවා. දවසක් දෙකක් ඇතුළත account එක activate වෙනවා. ඊට පස්සේ සල්ලි දන්න පුළුවන්.
NDB එකේ නම් online නෑ මම හිතන්නේ. අපිට relationship manager කෙනෙක් දෙනවා පොර එක්ක තමයි අපිට ගනුදෙනු කරන්න තියෙන්නේ. මුන්ගේ customer service අවුල් කියන එක නම් ඇත්ත. Hotline නම් ගන්නේම නෑ. Relationship manager උත් සමහර වෙලාවට ගන්නේ නෑ call, දෙතුන් සැරේ ගන්න ඕනේ ඌට.
Deposit
දෙකේම කරන්න තියෙන්නේ උන් දෙන bank account එකට සල්ලි දාලා email එකක් දාන එක. මෙකෙදි efficiency එක වැඩිම first capital. උන්ට සල්ලි දාලා පැය කීපයකින් acknowledge කරලා email එකක් එනවා. ඊට පස්සේ දවසේ online portal එකත් update වෙනවා.
Online portal/ App
Ndb Wealth එකේ කලින් උන්ට නම් web portal access එක දුන්නලු. හැබැයි දැන් අලුතින් app එකක් එන්න තියෙනවා කියලා අලුත් උන්ට කියනවා ටිකක් ඉන්න කියලා. මම ගියා මාසේ මුල account එක හදනකොට කිව්වේ November අන්තිම app එක launch කරනවා කියලා. හැබැයි තාම නම් නෑ. මේක නිසා අපිට account එකේ දාපු සල්ලි වැටිලද බලාගන්නත් balance statement එකක් ගන්න ඕනේ relationship manager ට කියලා(email). ඌට email කරලත් දවස් දෙකක් ගියා මට balance statement ඒවන්න. අර කියන app එක ගැනත් තාම කතාවක් නෑ.
First capital web portal එකේ දාපු මුදල් ප්‍රමාණය අදාල fund එකත් එක්ක පෙන්නනවා. Acknowledge email එක ඇවිල්ලා පහුවෙනිදා වෙද්දී update වෙලා තිබ්බ web portal එකත්. (මම හවස සල්ලි දැම්මේ. ඊළග දවසේ උදේ බලනකොට update වෙලා තිබුණා)
Withdrawal
දෙකේම දවස් දෙකක් වගේ යනවා කියලා තමයි කිව්වේ withdrawal request කළාට පස්සේ. First Capital Withdraw කරන්න web portal එකෙන් request කරන්න ඕනේ. Email එකෙනුත් පුළුවන් මම හිතන්නේ. NDB එකේ නම් relationship manager ට email request එකක් දාන්න ඕනේ.
Withdraw කරලා නැති නිසා 100% confirm කියන්න බෑ මට යන කාලය.
Interest rates
මම මේ දෙකේම Money Market Fund වල තමයි සල්ලි දැම්මේ. (NDB money fund, First Capital money market fund) හේතුව සාපේක්ෂව risk අඩු වීම. දෙකෙන් First Capital එකේ තමයි rated වැඩිපුර දෙන්නේ.
First Capital එකේ custodian ඉන්නේ BOC එක. NDB Wealth එකේ නම් NDB bank වෙන්න ඕනේ custodian.
දැනට නම් මට මේ දෙක අතරින් වඩාත්ම සැටිස් First Capital එක. Call answer කරනවා, deposit relatively quick update වෙනවා. Web portal එකක් තියෙනවා වගේ දේවල් නිසා.
මේවායේ invest කරපු අනිත් අයගේ experience කොහොමද? Reply එකක් දාන්න
HNB ekata wadaanm sampath stable bnMehemai bro deyak kiyannaam. Oya Mona finance company tibbath ewa trust karana epa. Money danawanam stable bank walata witarak danna Mona interest tibbath. Lankawe danata tiyena stable ma bank deka commerical bank and hnb. Anith ewa sure na. Eka nisa salli danawan ewa risk tiyenawa finance ewata danawanam.
with current rates monthly Rs.12,600k wage (15.25%) annual1 Milion walata keeyak witara labenawada? NDB wealth monthly