NDB Wealth & First Capital - මගේ අද්දැකීම

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    6.5 p.a me ban fd dana eka lesi ita wada.

    FD funds walata access nane. anika FD wala withholding tax report yanne TIN ekata. 1.2M walata wada interest income eka wadi unoth case ekak thiyenawa. savings wala ehema yan na
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    පහුගිය මාසේ මම NDB Wealth එකයි First Capital එකෙයි accounts දෙකක් open කළා. මේ දෙකම ගැන මගේ අද්දැකීම කියන්න හිතුනා අලුතින් account open කරන්න ඉන්න කෙනෙක්ට අදහසක් ගන්න.

    Account opening
    First Capital එකේ ඔක්කොම වැඩ online පුළුවන්. මම නම් ඒ ලඟපාත ගිය වෙලාවක branch එකට ගිහින්මයි කළේ වේලාව තිබුණ නිසා. Video call අරන් account confirmation වැඩ ටිකක් තියෙනවා. දවසක් දෙකක් ඇතුළත account එක activate වෙනවා. ඊට පස්සේ සල්ලි දන්න පුළුවන්.
    NDB එකේ නම් online නෑ මම හිතන්නේ. අපිට relationship manager කෙනෙක් දෙනවා පොර එක්ක තමයි අපිට ගනුදෙනු කරන්න තියෙන්නේ. මුන්ගේ customer service අවුල් කියන එක නම් ඇත්ත. Hotline නම් ගන්නේම නෑ. Relationship manager උත් සමහර වෙලාවට ගන්නේ නෑ call, දෙතුන් සැරේ ගන්න ඕනේ ඌට.

    Deposit
    දෙකේම කරන්න තියෙන්නේ උන් දෙන bank account එකට සල්ලි දාලා email එකක් දාන එක. මෙකෙදි efficiency එක වැඩිම first capital. උන්ට සල්ලි දාලා පැය කීපයකින් acknowledge කරලා email එකක් එනවා. ඊට පස්සේ දවසේ online portal එකත් update වෙනවා.

    Online portal/ App
    Ndb Wealth එකේ කලින් උන්ට නම් web portal access එක දුන්නලු. හැබැයි දැන් අලුතින් app එකක් එන්න තියෙනවා කියලා අලුත් උන්ට කියනවා ටිකක් ඉන්න කියලා. මම ගියා මාසේ මුල account එක හදනකොට කිව්වේ November අන්තිම app එක launch කරනවා කියලා. හැබැයි තාම නම් නෑ. මේක නිසා අපිට account එකේ දාපු සල්ලි වැටිලද බලාගන්නත් balance statement එකක් ගන්න ඕනේ relationship manager ට කියලා(email). ඌට email කරලත් දවස් දෙකක් ගියා මට balance statement ඒවන්න. 😑 අර කියන app එක ගැනත් තාම කතාවක් නෑ.
    First capital web portal එකේ දාපු මුදල් ප්‍රමාණය අදාල fund එකත් එක්ක පෙන්නනවා. Acknowledge email එක ඇවිල්ලා පහුවෙනිදා වෙද්දී update වෙලා තිබ්බ web portal එකත්. (මම හවස සල්ලි දැම්මේ. ඊළග දවසේ උදේ බලනකොට update වෙලා තිබුණා)

    Withdrawal
    දෙකේම දවස් දෙකක් වගේ යනවා කියලා තමයි කිව්වේ withdrawal request කළාට පස්සේ. First Capital Withdraw කරන්න web portal එකෙන් request කරන්න ඕනේ. Email එකෙනුත් පුළුවන් මම හිතන්නේ. NDB එකේ නම් relationship manager ට email request එකක් දාන්න ඕනේ.
    Withdraw කරලා නැති නිසා 100% confirm කියන්න බෑ මට යන කාලය.

    Interest rates
    මම මේ දෙකේම Money Market Fund වල තමයි සල්ලි දැම්මේ. (NDB money fund, First Capital money market fund) හේතුව සාපේක්ෂව risk අඩු වීම. දෙකෙන් First Capital එකේ තමයි rated වැඩිපුර දෙන්නේ.

    First Capital එකේ custodian ඉන්නේ BOC එක. NDB Wealth එකේ නම් NDB bank වෙන්න ඕනේ custodian.

    දැනට නම් මට මේ දෙක අතරින් වඩාත්ම සැටිස් First Capital එක. Call answer කරනවා, deposit relatively quick update වෙනවා. Web portal එකක් තියෙනවා වගේ දේවල් නිසා.

    මේවායේ invest කරපු අනිත් අයගේ experience කොහොමද? Reply එකක් දාන්න ♥️
    ndb wealth mata num ehema seen ekak ne. app ekakuth dan introduce karala tiyenne..wade lesi

    CAL ekath patta
     
    • Like
    Reactions: EzioAuditore

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,756
    953
    113
    Ow machan compared to NDB first capital hodai.
    NDB & First capital join wenakota mona laga thiyenna ona documents? i mean id, utility bills wage dewal. puluwannam egana poddak kiyanna machan. nathnam signup process eka break wenawane
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    NDB & First capital join wenakota mona laga thiyenna ona documents? i mean id, utility bills wage dewal. puluwannam egana poddak kiyanna machan. nathnam signup process eka break wenawane
    ID විතරයි බ්‍රෝ මතක විදියට ඕනේ. ඕක open කරල ගොඩක් කල් නිසා හරියටම sure නෑ හැබැයි මට දැන්. ඔයාට හරියටම විස්තර දැනගන්න පුළුවන් hotline call කලානම්.
     
    • Like
    Reactions: Duckduck

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    NDB & First capital join wenakota mona laga thiyenna ona documents? i mean id, utility bills wage dewal. puluwannam egana poddak kiyanna machan. nathnam signup process eka break wenawane
    NDB nan online form eka fill karala dan masa 8k thama na eeka First capital nan ID eka witharai one video call ekak aran verify karala edama account eka active wenawa
     
    • Like
    Reactions: Duckduck