NDB Wealth & First Capital - මගේ අද්දැකීම

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    පහුගිය මාසේ මම NDB Wealth එකයි First Capital එකෙයි accounts දෙකක් open කළා. මේ දෙකම ගැන මගේ අද්දැකීම කියන්න හිතුනා අලුතින් account open කරන්න ඉන්න කෙනෙක්ට අදහසක් ගන්න.

    Account opening
    First Capital එකේ ඔක්කොම වැඩ online පුළුවන්. මම නම් ඒ ලඟපාත ගිය වෙලාවක branch එකට ගිහින්මයි කළේ වේලාව තිබුණ නිසා. Video call අරන් account confirmation වැඩ ටිකක් තියෙනවා. දවසක් දෙකක් ඇතුළත account එක activate වෙනවා. ඊට පස්සේ සල්ලි දන්න පුළුවන්.
    NDB එකේ නම් online නෑ මම හිතන්නේ. අපිට relationship manager කෙනෙක් දෙනවා පොර එක්ක තමයි අපිට ගනුදෙනු කරන්න තියෙන්නේ. මුන්ගේ customer service අවුල් කියන එක නම් ඇත්ත. Hotline නම් ගන්නේම නෑ. Relationship manager උත් සමහර වෙලාවට ගන්නේ නෑ call, දෙතුන් සැරේ ගන්න ඕනේ ඌට.

    Deposit
    දෙකේම කරන්න තියෙන්නේ උන් දෙන bank account එකට සල්ලි දාලා email එකක් දාන එක. මෙකෙදි efficiency එක වැඩිම first capital. උන්ට සල්ලි දාලා පැය කීපයකින් acknowledge කරලා email එකක් එනවා. ඊට පස්සේ දවසේ online portal එකත් update වෙනවා.

    Online portal/ App
    Ndb Wealth එකේ කලින් උන්ට නම් web portal access එක දුන්නලු. හැබැයි දැන් අලුතින් app එකක් එන්න තියෙනවා කියලා අලුත් උන්ට කියනවා ටිකක් ඉන්න කියලා. මම ගියා මාසේ මුල account එක හදනකොට කිව්වේ November අන්තිම app එක launch කරනවා කියලා. හැබැයි තාම නම් නෑ. මේක නිසා අපිට account එකේ දාපු සල්ලි වැටිලද බලාගන්නත් balance statement එකක් ගන්න ඕනේ relationship manager ට කියලා(email). ඌට email කරලත් දවස් දෙකක් ගියා මට balance statement ඒවන්න. 😑 අර කියන app එක ගැනත් තාම කතාවක් නෑ.
    First capital web portal එකේ දාපු මුදල් ප්‍රමාණය අදාල fund එකත් එක්ක පෙන්නනවා. Acknowledge email එක ඇවිල්ලා පහුවෙනිදා වෙද්දී update වෙලා තිබ්බ web portal එකත්. (මම හවස සල්ලි දැම්මේ. ඊළග දවසේ උදේ බලනකොට update වෙලා තිබුණා)

    Withdrawal
    දෙකේම දවස් දෙකක් වගේ යනවා කියලා තමයි කිව්වේ withdrawal request කළාට පස්සේ. First Capital Withdraw කරන්න web portal එකෙන් request කරන්න ඕනේ. Email එකෙනුත් පුළුවන් මම හිතන්නේ. NDB එකේ නම් relationship manager ට email request එකක් දාන්න ඕනේ.
    Withdraw කරලා නැති නිසා 100% confirm කියන්න බෑ මට යන කාලය.

    Interest rates
    මම මේ දෙකේම Money Market Fund වල තමයි සල්ලි දැම්මේ. (NDB money fund, First Capital money market fund) හේතුව සාපේක්ෂව risk අඩු වීම. දෙකෙන් First Capital එකේ තමයි rated වැඩිපුර දෙන්නේ.

    First Capital එකේ custodian ඉන්නේ BOC එක. NDB Wealth එකේ නම් NDB bank වෙන්න ඕනේ custodian.

    දැනට නම් මට මේ දෙක අතරින් වඩාත්ම සැටිස් First Capital එක. Call answer කරනවා, deposit relatively quick update වෙනවා. Web portal එකක් තියෙනවා වගේ දේවල් නිසා.

    මේවායේ invest කරපු අනිත් අයගේ experience කොහොමද? Reply එකක් දාන්න ♥️
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Bump

    Interest kohomada
    ------ Post added on Dec 12, 2023 at 2:28 PM
    Mama danakota ndb 16.25% wage. First capital dahathai ganak machan. Unge website wala thiyenawa rates.

    oya okkotama wada fd rates wedieneh.. money mkt dana eke ekama wasiya ona welawaka salli ganna puluwan ekane
    FD wakata wada wadi danata nam
    ------ Post added on Dec 12, 2023 at 2:32 PM
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Unge email eka mama therum aran thibbe waradiyata. Api dapu ganai units nikuth karana ganayi athara rupiyak 3 ka wage wenasak thiyenne. Ekata hethuwa unit price eka api dapu ganen bedala asanna dasham sthana dekakata thamai apita unit denne.

    tnx machan.
    Mama CAL 1 danna baluwe.
    Ahenam first capital 1th balanna ona.
    CAL online portal best lu machan. Unge money market fund thiyenawada?
    ------ Post added on Dec 12, 2023 at 2:35 PM
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,872
    113
    126
    Hogwarts
    Mama danakota ndb 16.25% wage. First capital dahathai ganak machan. Unge website wala thiyenawa rates.


    FD wakata wada wadi danata nam
    ------ Post added on Dec 12, 2023 at 2:32 PM
    personally man oya finance companies and fund mgt. companies wala salli dannah.. due to high risk.. mn fd danne pvt reputed banks wala
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    personally man oya finance companies and fund mgt. companies wala salli dannah.. due to high risk.. mn fd danne pvt reputed banks wala
    Mageth fd thamai godak thiyenne machan. (Mage kiwwata thaththage salli mage account 😂) me deke loku ganak damme na.

    Dan nam ithin fd rates hugakma adui 8-9% wage 🫠
     
    • Like
    Reactions: Voldemort Bro

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    tnx machan.
    Mama CAL 1 danna baluwe.
    Ahenam first capital 1th balanna ona.
    Account opening fees na ee nisa oya dekema account hadala balanna podi ganak dala. Min. 1000 puluwan. Online account open karanna thiyenne. Compare karala balanna dekama. balala kiyanna apitath 😁
     
    • Like
    Reactions: $onny

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    NDB wealth management - 1 millions
    අවුලක් නෑ, කස්ටම් සවිස් හොදයි .මුලදී අවුල් තිබ්බා ..පස්සේ මම කම්ප්ලේන් කලා..දැන් හරි ඒක.. ඔන්ලයින් වෙබ් ඇක්සස් දීලා තියනවා, ෂේප් , ලගදි හදිස්ියක් වෙලා 1 ලැක් ගත්තා . අවුලක් නෑ ..දවසින් බෑන්ක් එකට එවනවා. මෙයාලගේ සෑහෙන අවුරුදු ගාණක් තියනවා..ඒනිසා විස්වාසයි ..කියලා හිතෙන නිසා දැම්මා..සියයට 16.5 ක් ගෙවනවා.. NDB money fund plus දැම්මා...හැබැයි මෙයාලා කියන්නේ ..රේට් එක ඩයනමික් එකක්..එෆ් ඩී වලට වඩා අඩු වෙන්නෑ කියලා..ටැක්ස් කැපෙන්නේ නැහැ..කෝපරේට් ඩෙබ්ස් වලට දාලා තියෙන්නේ

    මෙයාලා මාසේ අන්තිමට අප්ඩේට් එකක් දෙන නිසා.. අවුලක් නෑ..එෆ් බී යුටියුබ් එකේ අප්ඩට්ට එක දානවා