ඩුබායි එකේ ….. කුවේට් එකේ 🤔

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    වෙනත් භාෂාවක වචනයක් සිංහලට එද්දී කෙරෙන වෙනස් කම් කීපයක් තියනවා.
    සමහර ඒවා "එක" කියල දාල කියනවා. උදාහරණ: කාර් එක, ඔෆිස් එක, බෙල් එක, බයිසිකල් එක.
    සමහර ඒවා අගට "ය " කියල දානවා. උදාහරණ: බයිසිකලය, කාරය, ලොරිය. (ගොඩක් වචන ඔය දෙවිදිහට ම තියනවා).
    සමහර ඒවා අනුවර්තනය වෙනවා. උදාහරණ: දෙපාර්තමේන්තුව, අල්මාරිය,
    සමහර ඒවා ට ගැලපෙන වෙනත් වචන දානවා. උදාහරණ: බාස් උන්නැහේ, ඩ්‍රයිවර් මහත්තයා
    තව ගොඩක් දේවල් කියාගෙන යන්න පුළුවන් ඒ වුනාට දැනට මේ ඇති කියල හිතනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797

    meka tamai hethuwa
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය එකේ කැල්ල පුරුද්දට යනවා බන් මෙහෙ ඉන්නකොට. මම බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ. ගොඩක් උන් කියන්නේ කුවේට් එකේ කියල..
     
    • Love
    Reactions: dayt0na

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    අඩුකුලේ ව්‍යවහාරය තමා. ෆේස්බුක් එකේ කියනවා වගේ පිට වචනයක් සින්හලට නම
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,268
    3,859
    113
    බස්නාහිර පලාතේ මිනිස්සු කතා කරන විදිහ සම්මත සිංහල භාශාව නෙමේ
    සිංහල භාශාවෙ එක ප්‍රාදේශීය ව්‍යවහාරයක් විතරයි
    අනෙක් පලාත් වල මිනිස්සුන්ගෙත් තමන්ට ආවේණික කෑලි උච්චාරණ තියනව
    බස්නාහිර පාලාතෙ කියන විදිහ හරි අනෙක් පලාත් වල වැරදී කියල එකක් නැහැ

    ඩුබායි එකේ කුවේට් එකේ වැරදි නම්
    චොකලට් එක රිමෝට් එක කියන එවත් වැරදී තමා
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මෙන්න මේක තමයි මම හිතන විදියට හේතුව.

    හැබැයි කවදාවත් ඔසී වල ඉන්න ලංකාවෙ ගරාජ් බාස්ලා, වැඩි ඉගෙනීමක් නැති අය පවා “ඔසී එකේ” කියනවා අහල නෑ. NZ වලත් එහෙම අය ඉන්නවා කිව්වම පුදුමයි

    ඉන්න බහුතරේ හැටියට යන උනුත් හැදෙනවා. මැදපෙරදිග/කොරියා ගොඩක් යන්නෙ ඉගෙන ගත්ත නැති උන්. ඉතින් බහුතරේ ඒවගේ. ඔසී වගේ යන්නෙ ඉගෙන ගත්ත උන්, ඉතින් යන ගොඩයොත් ඒ වගේ හැදෙන්න බලනවා.

    ලංකාවෙ ආතල් එක තමා උන් රටට කියන්නෙ රටේ නම නෙවී භාශාව. උදා: මම ජර්මනි/රශියා යනවා වෙනුවට මම ජර්මන්/රශියන් යනවා කියලා කියන්නෙ :lol:
    ඒක නෙමෙයි උඹල දෙන්න සාම ගිවිසුමක් ගැහුවද :confused:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කුවේට් එකේ මම ඉන්නා ඉසව්වේ...
    පිලිපිනියෝ ඉගිලෙනවලු නිදැල්ලේ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඒක නෙමෙයි උඹල දෙන්න සාම ගිවිසුමක් ගැහුවද :confused:
    දේශපාලනේට ආවොත් ඕකට අම්මට හමනලා යවනවා. ඒ ඇරෙන්න ඌට මුකුත් කියන්නෙ නෑ.

    දුටු තැන පුකේ අරින්න වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාට විතරයි 🤭 🤭