ඩුබායි එකේ ….. කුවේට් එකේ …..කියලා කියන්නෙ ඈයි ?.....ඔසි එකේ කෑනඩා එකේ කියලා කියන්නෙ නෑනෙ?
එකේ kalle enne Middle East ratewal walata witherai ne?කොරියන්![]()
Ah…@Mr Bones kiwwe eka ehenan….click une naකොරියන් යනවා
කොරියන් ඉන්නෙ
ඇහුණම එපාවෙනවා
ඔය පැතිවලට යන බහුතරයකගෙ කතා විලාශය තමා බන්. middle east යන්නෙ ගොඩක් වෙලාවට අනාථ කුකුලෝ (හොඳ උනුත් ඉන්නවා, උන් රඟන්න යන්නෙ නෑ). ඉතින් උන් කතා කරන්නෙ ඔහොම තමා. ඔසී, කැනඩා යන්නෙ බහුතරයක් පොශ් හරි වෙන්න පොශ් උන්. උන් ඉතින් ඒ විදියට කතා කරනවා.ඩුබායි එකේ ….. කුවේට් එකේ …..කියලා කියන්නෙ ඈයි ?.....ඔසි එකේ කෑනඩා එකේ කියලා කියන්නෙ නෑනෙ?
ඔය පැතිවලට යන බහුතරයකගෙ කතා විලාශය තමා බන්. middle east යන්නෙ ගොඩක් වෙලාවට අනාථ කුකුලෝ (හොඳ උනුත් ඉන්නවා, උන් රඟන්න යන්නෙ නෑ). ඉතින් උන් කතා කරන්නෙ ඔහොම තමා. ඔසී, කැනඩා යන්නෙ බහුතරයක් පොශ් හරි වෙන්න පොශ් උන්. උන් ඉතින් ඒ විදියට කතා කරනවා.

ආහ් ඒකට කමක් නෑ. දැන් අම්ම මතක් කරලා අතේ පාර ගහන්නෙ දකුනු අතෙන් විතරද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාඋබත් හැමවෙලේම අම්ම ගැන කියන කුනුහරප දැක්කම පේනව උබත් මුඩුක්කුවක එකෙක් කියල
ඕක අධ්‍යාපන මට්ටමත් එක්ක එන සීන් එකක්
ඉන්න බහුතරේ හැටියට යන උනුත් හැදෙනවා. මැදපෙරදිග/කොරියා ගොඩක් යන්නෙ ඉගෙන ගත්ත නැති උන්. ඉතින් බහුතරේ ඒවගේ. ඔසී වගේ යන්නෙ ඉගෙන ගත්ත උන්, ඉතින් යන ගොඩයොත් ඒ වගේ හැදෙන්න බලනවා.මෙන්න මේක තමයි මම හිතන විදියට හේතුව.
හැබැයි කවදාවත් ඔසී වල ඉන්න ලංකාවෙ ගරාජ් බාස්ලා, වැඩි ඉගෙනීමක් නැති අය පවා “ඔසී එකේ” කියනවා අහල නෑ. NZ වලත් එහෙම අය ඉන්නවා කිව්වම පුදුමයි

භාශාව විතරක් නෙමෙ.ඉන්න බහුතරේ හැටියට යන උනුත් හැදෙනවා. මැදපෙරදිග/කොරියා ගොඩක් යන්නෙ ඉගෙන ගත්ත නැති උන්. ඉතින් බහුතරේ ඒවගේ. ඔසී වගේ යන්නෙ ඉගෙන ගත්ත උන්, ඉතින් යන ගොඩයොත් ඒ වගේ හැදෙන්න බලනවා.
ලංකාවෙ ආතල් එක තමා උන් රටට කියන්නෙ රටේ නම නෙවී භාශාව. උදා: මම ජර්මනි/රශියා යනවා වෙනුවට මම ජර්මන්/රශියන් යනවා කියලා කියන්නෙ![]()
ඌ කලින් කුවේට් එකේ ඉදලා ආපු එකෙක් වෙන්න ඇතිමෙන්න මේක තමයි මම හිතන විදියට හේතුව.
හැබැයි කවදාවත් ඔසී වල ඉන්න ලංකාවෙ ගරාජ් බාස්ලා, වැඩි ඉගෙනීමක් නැති අය පවා “ඔසී එකේ” කියනවා අහල නෑ. NZ වලත් එහෙම අය ඉන්නවා කිව්වම පුදුමයි