ඩුබායි ජොබ් එකක්...

MacroMP

Member
Mar 6, 2013
648
173
0
ඩුබායි ජොබ් එකක්...

මචන්, මට ලොකු උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඩුබායි වල ඉන්නවද.
මම ජොබ් එකක් හොයනවා. steward හරි kitchen helper හරි house keeping වගේ ජොබ් එකක් උනත් හොදයි.
දැන් ඇවිත් සති දෙකක් වෙනවා, තාම මුකුත් සෙට් උනේ නෑ මචන් කොච්චර apply කරත්, දන්නා කියන යට කිව්වත්.... පුලුවන්නම් මට PM එකක් හරි කියන්නකෝ මචන්...
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ජොබක් හොයගන්නෙ නැතුවද බ0 ගියේ ? :sorry:හොයාගෙන ඉන්න තිබ්බනේහ්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn me site eke food and beverages section eke balapan. hoda resume ekak hadala ewata yawapan hamadaama. oken job set karagatta ewun godak innawa. tawa uba resume ekak hadala hotels, restaurants wala reception ekata gihin deepan.

    http://www.dubizzle.com/
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ජොබක් හොයගන්නෙ නැතුවද බ0 ගියේ ? :sorry:හොයාගෙන ඉන්න තිබ්බනේහ්

    hoyannethuwa ai ban giye hoyagena kelinma yanna tibbane....

    ඔව් බන්, දැන් තමයි ආපු මෝඩකම කියල තේරෙන්නේ. ඒජන්සි එකකින් ආවනම් මෙහෙම රස්තියාදු වෙන්න ඕනේ නෑ බන්... දැන් ඉතින් මෙහෙ ඉදන් හොයල තිබුනේ නැත්නම්, ආයිත් එන්න වෙනවා. :(

    mcn me site eke food and beverages section eke balapan. hoda resume ekak hadala ewata yawapan hamadaama. oken job set karagatta ewun godak innawa. tawa uba resume ekak hadala hotels, restaurants wala reception ekata gihin deepan.

    http://www.dubizzle.com/

    තැන්ක්ස් මචන්. මමත් මේකේ තියෙන ඒවාට apply කරා. තාම සෙට් උනේ නෑ නේ බන්... මම බැලුවේ එළකිරි එන ඩුබායි ඉන්න කවුරු හරි ඉන්නවද කියල. බලමුකෝ තව ටිකක try කරලා...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,174
    8,880
    113
    Dubai
    මචන් මමත් ඩුබායි තමයි ඉන්නේ. ඒත් මගේ ෆීල්ඩ් එක වෙනස්. මචන් ටිකක් අමාරු කෙස් එකක් මේක. උඹ පත්තරවල තියෙන ක්ලැසිෆ්යිඩ් එක බලපන් හැමදාම. එක තප්පරයක් අපතේ අරින්න එපා. උපරිම ට්‍රැයි කරපන්. නිකන් කාලේ නාස්ති කරොත් අපරාදෙ උබේ වීසා එක. මමත් දන්න කියන යාලුවොන්ට කියලා හොයලා බලන්නම්. ඒත් ශුවර් නෑ. කොකටත් Gulf News, Khaleej Times පත්තර බලපන්
     
    • Like
    Reactions: MacroMP

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් මාත් ඩුබයි ඉන්නෙ..උබ වගෙම මාත් විසිට් ඇවිල්ල තමා ජොබ් එකක් සෙට් කර ගත්තෙ...එත් මෙහෙ ජොබ් හොයන එක ලේසි නෑ. ඇත්තමයි ලන්කාවෙ මීට වඩා ලේසියි...ආවාමයි ඒක තේරෙන්නෙ...මාත් ඔය කට්ට කාපු හින්ද ට්‍රයි එකක් දෙන්නම්..අනික සින්හල කොල්ලෙක් නෙ...අනිත් එක මෙහෙ ඉන්න බහුතරයක් ඉන්දියන් හැත්ත...එපා වෙනවා..මුන් එක්ක මෙහෙ ජොබ් කරන්න බෑ..පන්ඩිත හැත්තක්...
    කිව්වට මොකද මාත් ඉන්දියන් company එකක වැඩ කරන්නෙ...මොනා කරන්නද ආව field එකෙ ජොබ් හෙව්ව හම්බුනේ නෑ..පස්සෙ සෙට් උන එකට පැන්නා..උබත් ඕවම හොය හොය ඉන්නැතුව සෙට් වෙන එකකට යන්න..කෝකටත් නම්බර් එක pm කරලා තියන්න..මාත් ට්‍රයි එකක් දෙන්නම්..උබ සින්හල නේද? ඩුබායි කොහෙද ඉන්නෙ ?
     
    • Like
    Reactions: MacroMP

    sanjayakh

    Member
    Jul 24, 2009
    29
    1
    0
    This is not an advertisement. Just giving a help. but I can recommend the agency.

    UAE – Dubai. Experience not required for Housekeeping Staff.

    Medical and Government Charges only.
    Free Food, Accommodation and air ticket provided for Housekeeping staff.

    You may pass this email to your friends so that many Sri Lankans can get job opportunities.

    Please come with your CV on 5th April (Saturday) and 10th, 11th and 12th April (Thursday to Saturday) 2014 or call us to get an appointment.

    CANDIDATES IN KANDY CAN MEET US IN KANDY. PLEASE CALL US TO GET AN APPOINTMENT.

    MMM INTERNATIONAL
    153/1, Old. Road, (Siyarata Pawn Brokers Building)
    Maharagama Junction
    Tel. 011 2746 402 / 011 3183 726 / 077 5559 186

    EXPERIENCE NOT REQUIRED FOR HOUSEKEEPING STAFF
    Free Food, Accommodation and air ticket provided for Housekeeping staff.

    No. Required
    Details
    Monthly Salary in Rs.
    3 Nos.
    Cleaning Team Leader (Housekeeping Team Leader) AED 1,600/Month
    57,600
    22 Nos.
    Male Cleaners (Housekeeping Attendants)
    AED 1,100/Month
    39,600
    5 Nos
    Female Cleaners (Housekeeping Attendant AED 1,100/Month
    39,600
    4 Nos
    Waste Assistants - AED 1,100/Month
    39,600
    3 Nos
    Linen Assistants (Laundry Man)
    AED 1,200/Month
    43,200
    4 Nos
    Laundry Operator – AED 1,400/Month
    50,400
    4 Nos
    AIRCONDITIONING, HVAC / CHILLER – SENIOR SERVICE TECHNICIANS / SUPERVISORS / ENGINEERING SUPERVISOR
    AED 7,000. +
    Accomm. Allowance= 4,500 +
    Luncheon Allowance= 173
    Total 11,673

    SHOULD HAVE EXPERIENCE IN CHILLER REPAIR & MAINTEANCE WORK
    245,000 +
    Accomm. Allowance= 157,500+
    Luncheon Allowance= 6,055
    Total 408,555.

    Age limit below 40 Years for Housekeeping staff
    Age limit below 45 Years for HVAC Technician

    See you on above dates or call us to get an appointment.

    Best Regards
    MMM INTERNATIONAL
    153/1, Old. Road, (Above Siyarata Pawning Centre)
    Maharagama Junction
    Tel. 011 2746402 / 011 3183726 / 077 5559 186
     
    • Like
    Reactions: MacroMP

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    අනේ මචො උබ ජොබ් එකක් හොයාගෙන අවේ නැත්තේ...මෙහෙ ජොබ් ඔයාන එක ලේසි නැහැ..දැන්
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    අනේ මචො උබ ජොබ් එකක් හොයාගෙන අවේ නැත්තේ...මෙහෙ ජොබ් ඔයාන එක ලේසි නැහැ..දැන්

    ඔව් මචන්, එකනම් ඇත්ත. මට ඒජන්සි එකකින් එන්න තිබුනේ :(
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මචන් මමත් ඩුබායි තමයි ඉන්නේ. ඒත් මගේ ෆීල්ඩ් එක වෙනස්. මචන් ටිකක් අමාරු කෙස් එකක් මේක. උඹ පත්තරවල තියෙන ක්ලැසිෆ්යිඩ් එක බලපන් හැමදාම. එක තප්පරයක් අපතේ අරින්න එපා. උපරිම ට්‍රැයි කරපන්. නිකන් කාලේ නාස්ති කරොත් අපරාදෙ උබේ වීසා එක. මමත් දන්න කියන යාලුවොන්ට කියලා හොයලා බලන්නම්. ඒත් ශුවර් නෑ. කොකටත් Gulf News, Khaleej Times පත්තර බලපන්

    ඔව් මචන්, මේ මාසේ අන්තිම වෙනකොට වීසා ඉවරයි. ඊට කලින් කොහොම හරි හොයන්න ඕනේ. ස්තුතියි මචන් ගොඩක්...
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මචන් මාත් ඩුබයි ඉන්නෙ..උබ වගෙම මාත් විසිට් ඇවිල්ල තමා ජොබ් එකක් සෙට් කර ගත්තෙ...එත් මෙහෙ ජොබ් හොයන එක ලේසි නෑ. ඇත්තමයි ලන්කාවෙ මීට වඩා ලේසියි...ආවාමයි ඒක තේරෙන්නෙ...මාත් ඔය කට්ට කාපු හින්ද ට්‍රයි එකක් දෙන්නම්..අනික සින්හල කොල්ලෙක් නෙ...අනිත් එක මෙහෙ ඉන්න බහුතරයක් ඉන්දියන් හැත්ත...එපා වෙනවා..මුන් එක්ක මෙහෙ ජොබ් කරන්න බෑ..පන්ඩිත හැත්තක්...
    කිව්වට මොකද මාත් ඉන්දියන් company එකක වැඩ කරන්නෙ...මොනා කරන්නද ආව field එකෙ ජොබ් හෙව්ව හම්බුනේ නෑ..පස්සෙ සෙට් උන එකට පැන්නා..උබත් ඕවම හොය හොය ඉන්නැතුව සෙට් වෙන එකකට යන්න..කෝකටත් නම්බර් එක pm කරලා තියන්න..මාත් ට්‍රයි එකක් දෙන්නම්..උබ සින්හල නේද? ඩුබායි කොහෙද ඉන්නෙ ?

    ඔව් මචන්, ආවට පස්සේ තමයි තේරුනේ, ඉතින් මොන කරන්නද. :( ඔව් බන්, ඉන්දියන් සහ බංගලි කට්ටිය සැහෙන්න ඉන්නවා. අනික පාරට බැස්සම මුස්ලිම් රටකට අව කියල තේරෙන්නේ නෑ නේ මචන්. හරියට පිලිපීනෙට හරි ජපානෙට චීනෙට ගියා වගේ, එක වගේ උන් ඉන්නේ.. :D
    ජොබ් කරන තැන වලනම් ඉන්දියන් එවුන් තමා ඉන්නේ, මටත් පෙන්නන්න බෑ උන්දලව.
    ඔව් මචන්, මම සිංහල, අද ජෆිලියා වලට ගිහින් cv දුන්න restaurants වලට. මටත් මචන් ඕනෑම ෆීල්ඩ් එකක කමක් නෑ දැන් තත්වේ හැටියට මම උඹට pm එකක් දාන්නම්. තැන්ක්ස් මචන් ලොකු උදව්වක්... :)
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    UAE – Dubai. Experience not required for Housekeeping Staff.

    Medical and Government Charges only.
    Free Food, Accommodation and air ticket provided for Housekeeping staff.

    You may pass this email to your friends so that many Sri Lankans can get job opportunities.

    Please come with your CV on 5th April (Saturday) and 10th, 11th and 12th April (Thursday to Saturday) 2014 or call us to get an appointment.

    CANDIDATES IN KANDY CAN MEET US IN KANDY. PLEASE CALL US TO GET AN APPOINTMENT.

    MMM INTERNATIONAL
    153/1, Old. Road, (Siyarata Pawn Brokers Building)
    Maharagama Junction
    Tel. 011 2746 402 / 011 3183 726 / 077 5559 186

    EXPERIENCE NOT REQUIRED FOR HOUSEKEEPING STAFF
    Free Food, Accommodation and air ticket provided for Housekeeping staff.

    No. Required
    Details
    Monthly Salary in Rs.
    3 Nos.
    Cleaning Team Leader (Housekeeping Team Leader) AED 1,600/Month
    57,600
    22 Nos.
    Male Cleaners (Housekeeping Attendants)
    AED 1,100/Month
    39,600
    5 Nos
    Female Cleaners (Housekeeping Attendant AED 1,100/Month
    39,600
    4 Nos
    Waste Assistants - AED 1,100/Month
    39,600
    3 Nos
    Linen Assistants (Laundry Man)
    AED 1,200/Month
    43,200
    4 Nos
    Laundry Operator – AED 1,400/Month
    50,400
    4 Nos
    AIRCONDITIONING, HVAC / CHILLER – SENIOR SERVICE TECHNICIANS / SUPERVISORS / ENGINEERING SUPERVISOR
    AED 7,000. +
    Accomm. Allowance= 4,500 +
    Luncheon Allowance= 173
    Total 11,673

    SHOULD HAVE EXPERIENCE IN CHILLER REPAIR & MAINTEANCE WORK
    245,000 +
    Accomm. Allowance= 157,500+
    Luncheon Allowance= 6,055
    Total 408,555.

    Age limit below 40 Years for Housekeeping staff
    Age limit below 45 Years for HVAC Technician

    See you on above dates or call us to get an appointment.

    Best Regards
    MMM INTERNATIONAL
    153/1, Old. Road, (Above Siyarata Pawning Centre)
    Maharagama Junction
    Tel. 011 2746402 / 011 3183726 / 077 5559 186

    තැන්ක්ස් මචන්, මට මෙහෙ ඉදන් පුලුවන්ද ලංකාවේ agency එකකින් apply කරන්න ?
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    Experience tiynawada machan ?

    හොටෙල් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් නැ. මම කරේ merchandising trainee විදියට අවුරුදු දෙකක් exp තියෙනවා මචන්. තව බිස්නස් management කොස් එකකුත් කරලා තියෙනවා. ඩිප්ලෝම එකේ maths අවුල් ගිය. ඒක විතරක් අයිත කරන්න ඕනේ... තව computer english එහෙමත් තියෙනවා.