ඩුබායි දහම් පාසල
සිසු සිසුවියන් 120 දෙනෙකුගෙන් සහ 8 දෙනෙකුගෙන් සැදුම් ලත් ගුරු මණ්ඩලයකින්, 2001 වසරේ අප්‍රේල් මස ආරම්භ වූ අපේ දහම් පාසල අද 2017 වසරේ වන විට තව දුරටත් පුංචි පාසලක් නොවේ. පසුගිය වසරේ දහම් පාසලේ ඉගෙනුම ලැබූ දරුවන් ගණන 1000 කට අධික වේ. දහම් පාසලේ ආරම්භයේ සිට ඉගෙනුම ලැබූ සහ අද වන විට අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගණන 1350 ඉක්මවා ඇත.
ස්වේච්චාවෙන් ඉදිරිපත් වී දරුවන් හට ඉගැන්වීම් කරන ගුරු මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විතය. සිය බාල කාලයේ පාසලෙන් පන්සලෙන් මෙන්ම පරිසරය තුලින් ඔවුන් තම ජීවිත වලට එක්කර ගත් සියලු සාරධර්මයන්ද ගුණ නුවණ ද ඩුබායි සහ උතුරු එමීරයන්හි වසන අපේම දූ දරුවන්ගේ ජීවිත වලට දායාද කරනු වස් ඔවුන් දරන්නේ අප්‍රමාණ වෙහෙසකි. එමෙන්ම තමන්ගේ ජාතියට තමන් අතින් ඉටුවිය යුතු ඒ යුතුකම ඔවුන් ඉටු කරන්නේ අප්‍රමාණ භක්තියකිනි.
http://www.dhahampasala.org/

Last edited: