මම ඩුබායි වලට පොදු ටුවර් එකක් එන්න ඉන්නේ... අවොත් උදව් කරනවද? අපි ෆැමිලි එකක් එන්නේ... වාහනේ එන්නේ...අපිට ඉන්න තැනක් අඩුවට ගන්න ඕනේ... ඒ හැරෙන්න පොඩි මගපෙන්වීමක් ඕනේ. අවංකවම කියන්න...
මම ඉන්නේ International City වල... උඹලට කැමති නම් මගේ රූම් එකේ ඉන්න පුලුවන්.. මට කිසි අවුලක් නැ.. උඹලා දවස් කීයටද එන්නේ?? සිකුරදා වගේ දවසක එනවනම් මට ටිකක් ලේසි.. කී දෙනෙක් විතර එනවද?? එන දවස ඉස්තීර උනාට පස්සේ මට පි.එම් එකක් දාන්න.. මට පුලුවන් උදව්වක් මම අනිවාර්යෙන් කරනවා..


