Questions ඩුබායි වල කව්ද ඉන්නේ? මේක බොරුවක්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට Czechia වල client කෙනෙක් සෙට් උනා.
    ඌ මට Chatroom system එකක් හදන්න $3000 දෙන්නම් කිව Delphi + Fluttter වලින්.
    පස්සේ මු Czechia වල ඉදන් සල්ලි එවන්ඩ විදියක් නෑ කියල ඩුබායි වලට සල්ලි එවල එහෙ Exchange කරන තැනට ගිහින් ගන්ඩ ලු "Sa1611" මෙන්න මේ වගේ code එකක් ඌ දුන්න ඒක පෙන්නලා ගන්ඩ කීවා.
    මන්ම එහෙ යාලුවෙක් යවන්න බැලුවේ. එත් මට එක සැකයි.
    මුලින් එක තැනකට එන්ඩ කීවා. පස්සේ එතනින් වෙන තැනකට යවල හින්ද එතනට එන්ඩ ලු.
    මෙන්න මේ දෙකට තමයි එන්ඩ කීවේ.

    WhatsApp Image 2022-07-22 at 3.03.08 PM.jpeg

    second.PNG

    දෙවැනි එකේ Business name එකයි Address එකයි ගැලපෙන්නේ නෑ. අනික එක ගොඩක් වාරයක් forward කරලා.

    මේක බොරුවක්ද?
    ඇයි මෙහෙම එන්ඩ කියන්නේ?
    කුඩු යවන්දද? අවයව ගලවන්දද?

    ස්තුති
     
    • Wow
    Reactions: DHE and B.Chat

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    🤔 ෂුවර් ද සර්බියන් හරි රුමේනියා වේ එකෙක් නෙවෙයි කියලා
    උන් අපේ උන්ට අන්තයි
     
    • Like
    Reactions: Download_Now

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    බෙට් එකක් දිනල සල්ලි දෙන්න ඔහොම වටේ යවන ෆිල්ම් එකක් මතකයි. මලයාලද කොහෙද
    telugu , super over
     
    Last edited:
    • Like
    Reactions: Download_Now

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    නෑ වැඩේ පටන් ගන්න කිවේ නෑ
    එහෙනන් උබ උඩ කිව්ව එකකටත් වඩා මනීලොන්ඩරින් තමා. කෝකටත් පෲෆ් තියාගනින්. ඔය ෆයිවර් සෙට් වෙච්ච එකෙක්ද? එහෙම උන් එක්ක නන් ටිකක් පරිස්සමින් කරපන්. ගොඩක් වෙලාවට මල වාත. හරියට රික්වයර්මන්ට් එකක් නෑ. හිතෙන හිතෙන වෙලාවට චෙන්ජස් එවන්නෙ.
     
    lohan

    Active member
  • Apr 5, 2007
    171
    106
    43
    🤔 ෂුවර් ද සර්බියන් හරි රුමේනියා වේ එකෙක් නෙවෙයි කියලා
    උන් අපේ උන්ට අන
    මට Czechia වල client කෙනෙක් සෙට් උනා.
    ඌ මට Chatroom system එකක් හදන්න $3000 දෙන්නම් කිව Delphi + Fluttter වලින්.
    පස්සේ මු Czechia වල ඉදන් සල්ලි එවන්ඩ විදියක් නෑ කියල ඩුබායි වලට සල්ලි එවල එහෙ Exchange කරන තැනට ගිහින් ගන්ඩ ලු "Sa1611" මෙන්න මේ වගේ code එකක් ඌ දුන්න ඒක පෙන්නලා ගන්ඩ කීවා.
    මන්ම එහෙ යාලුවෙක් යවන්න බැලුවේ. එත් මට එක සැකයි.
    මුලින් එක තැනකට එන්ඩ කීවා. පස්සේ එතනින් වෙන තැනකට යවල හින්ද එතනට එන්ඩ ලු.
    මෙන්න මේ දෙකට තමයි එන්ඩ කීවේ.

    View attachment 179238
    View attachment 179239

    දෙවැනි එකේ Business name එකයි Address එකයි ගැලපෙන්නේ නෑ. අනික එක ගොඩක් වාරයක් forward කරලා.

    මේක බොරුවක්ද?
    ඇයි මෙහෙම එන්ඩ කියන්නේ?
    කුඩු යවන්දද? අවයව ගලවන්දද?

    ස්තුති

    it’s seems fake, u can chk their email address , and nobody’s using fax nowadays though. anika kohenwath code ekak dunna kiyala salli ganna be valid docs nethuwa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    චෙක් නම් වයිස් කර්න්න් කියපන් . ඌට බිස්නස් එකවුන්ට් එක්කින් එව්වත් ටැක්ස් යන් නෑ eu නීතියට . ඔය බුලක්
     
    • Like
    Reactions: GobbaSira

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Patta boruwata ban oka kari pakekek wenna athi ahuwenna epa aparade obe kale ai ban salli ewanna bari lankawata westernunion haraha

    Adress dekama eka laga thiyenne wingdings 10ka durak eth oka echara sure naha
    ------ Post added on Jul 22, 2022 at 8:27 PM