ඩුබායි වල grocery shopping කරමු 😍

nanopro

Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මම දැකල තියෙනව ගොඩක් රට ගිය කට්ටිය shopping video ව්ලොග් කරලා තියෙනවා. හැබැයි මේ අය කරන එක දෙයක් තමා මොනවහරි දෙයක් ගත්තම එකේ price ගැන රුපියල් වලට convert කරලා කියලා ලංකාවට වඩා ගණන් කියනවා. (ex බිස්කට් ,රම්පෙ , කරපිංචා )

    but ලැබෙන salary convert කරන්නේ නෑ . මම කියන්නේ item එකක price එක compare කරන්න ඕන ලැබෙන salary එක එක්ක