මම කැමරා එක අල්ලාගෙන ඉන්නේ![]()
අපරාදේ මෙච්චර ලස්සන උත්සවයක මූට ෆොටෝස් ගන්න දුන්නේ 
අන්න අර වෙසක් කූඩුවත් ඉන්නවා
කොහෙන් හරි කොනක් වදිනවනේ අම්මප

එක තමා ෆොටොස් ටික චා වෙලා තියෙන්නේ.අපරාදේ මෙච්චර ලස්සන උත්සවයක මූට ෆොටෝස් ගන්න දුන්නේ
![]()

අර ඉන්නේ තප්පදෝරුවඑයා ඕකේ නෑ![]()


අර ඉන්නේ තප්පදෝරුව
මොකද මං දැකලා නැතුවයැ
මං තමා ඉස්සෙල්ලම එයාගෙන් කිඹුල බනිස් ගත්තේ![]()

අර ඉන්නේ තප්පදෝරුව
මොකද මං දැකලා නැතුවයැ
මං තමා ඉස්සෙල්ලම එයාගෙන් කිඹුල බනිස් ගත්තේ![]()

පල යන්න කිචි ටොයියාහරි මිහිරි අක්කිව කවුරුත් දැකල නෑ![]()




මිහිරි අක්කි බනිස් විකුනනවද

පල යන්න කිචි ටොයියා
අනේ ඔව් එක පාර දකින්න අමාරුයි තමා![]()



තොට කවනවා මං හොඳ බනිසක්![]()



