ඩුබායි tour එකක් යන්ඩ help ඕනි යාලුවනේ....
පොඩි කාලේ ඉදලාම යන්ඩ ආස රටක් තමයි ඩුබායි.ඩුබායි වීසා ගන්න විදිහ එහෙම මුකුත්ම දන්නේ නැ.දවස් තුන හතරක ටුවර් එකක් දානවනම් වීසා ගන්න විදිහ කියනවාද දන්න කෙනෙක්.වීසා වලට කීයක් විතර යයිද???
අනික ඉතින් මොනවහරි අරගෙන එන්නත් බලාගෙන තමයි යන්නේ.apple iphone 6 එක මම දැක්කා 80000කට වගේ ගන්ඩ පුලුවන් ඩුබායි වල.ඒ වගේ වෙන මොනවද ලාබෙට තියෙන්නේ කියලත් කියන්න පුලුවන්ද.යන්න ඉන්න අනිත් අයටත් ප්රයෝජනවත් වෙයි.ලොකු උදවුවක්...