ඩුබායි tour එකක් යන්ඩ help ඕනි යාලුවනේ....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඩුබායි tour එකක් යන්ඩ help ඕනි යාලුවනේ....

    පොඩි කාලේ ඉදලාම යන්ඩ ආස රටක් තමයි ඩුබායි.ඩුබායි වීසා ගන්න විදිහ එහෙම මුකුත්ම දන්නේ නැ.දවස් තුන හතරක ටුවර් එකක් දානවනම් වීසා ගන්න විදිහ කියනවාද දන්න කෙනෙක්.වීසා වලට කීයක් විතර යයිද???

    අනික ඉතින් මොනවහරි අරගෙන එන්නත් බලාගෙන තමයි යන්නේ.apple iphone 6 එක මම දැක්කා 80000කට වගේ ගන්ඩ පුලුවන් ඩුබායි වල.ඒ වගේ වෙන මොනවද ලාබෙට තියෙන්නේ කියලත් කියන්න පුලුවන්ද.යන්න ඉන්න අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි.ලොකු උදවුවක්...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    වාහනත් ගණන් අඩුයි බං

    අඩු උනාට ගේන්ඩ නැනේ බන්.මෙහෙ කාලකන්නි බලාගෙන ඉදී බදු ගහන්ඩ.මෙහෙ ලක්ශ 30ක් දීලා allion 240 යක් පදිනවාට වඩා නම්බුයි බන්.එහෙ සුපිරි camry එකක් අරන් යාලුවෙක්ගේ ගෙදර තියලා අවිල්ලා අවුරුද්දකට දෙක්කට වතාවක් ගිහින් drive කරලා එන එක.එහෙ ටොයොටා camry 2015 ලක්ශ 28 ක් වගේ බන්.
    2015-toyota-camry-2014-new-york-auto-show_100464177_l.jpg

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    පෙට්රෝල් ඩීසල් ලාම්පු තෙල් වගේ එව්වත් අඩුවට ගන්ඩ පුළුවන් බන්.පුළුවන් නම් තෙල් බැරල් එකක් වගේ ගෙනෙන් එකට එකක් ලාබ තියන් විකුණා ගන්ඩ පුළුවන් මෙහෙදි
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම ගිය ඔක්තෝම්බර් වල ගියා. අඩුවට හොටෙල් ඕනේ තරන් තියනවා ඩේරා වල. දවසකට ඩිරාම් 20ක් වගේ. කෑම එළියෙන් කන්න පුළුවන්. හැම තැනටම මෙට්‍රෝ ට්‍රේන් ලින්ක් කරලා තියනවා. ට්‍රේන් ස්ටේෂන් එකක් ගාවම නවතින්න තැනක් හොයාගන්න. ගොඩක් අඩුවට බඩු හොයාගන්න පුළුවන් රවුමක් ගහලා. ඩුබායි මෝල් එකේ බඩුත් ගොඩක් තියනවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    air arabia or emirates airlines walin visa ganna puluwan tour ekakata
    nattam ehe work karana uba danna kenektat puluwan, unge payments anuwa, padi adu ewunta ba invite karanna
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පෙට්රෝල් ඩීසල් ලාම්පු තෙල් වගේ එව්වත් අඩුවට ගන්ඩ පුළුවන් බන්.පුළුවන් නම් තෙල් බැරල් එකක් වගේ ගෙනෙන් එකට එකක් ලාබ තියන් විකුණා ගන්ඩ පුළුවන් මෙහෙදි

    :D
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    mehe food, oil, vehicle, transport, electronic items labai machan, habai lankawen enakota house, land ekak aran waren machan :D

    2nd hand car ekak 2 lakh walata gatha ahaki ginnak nathuwa :)

    4yr degree ekath mehe karatha ahaki 20 lakhs per yr wage gewala :P

    enawanam fly dubai hari, air arabia hari waren
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පෙට්රෝල් ඩීසල් ලාම්පු තෙල් වගේ එව්වත් අඩුවට ගන්ඩ පුළුවන් බන්.පුළුවන් නම් තෙල් බැරල් එකක් වගේ ගෙනෙන් එකට එකක් ලාබ තියන් විකුණා ගන්ඩ පුළුවන් මෙහෙදි

    ලන්කා කනිජතෙල් නීතිගත සමාගමෙන් බරබරයක් දායි බන්:lol:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම ගිය ඔක්තෝම්බර් වල ගියා. අඩුවට හොටෙල් ඕනේ තරන් තියනවා ඩේරා වල. දවසකට ඩිරාම් 20ක් වගේ. කෑම එළියෙන් කන්න පුළුවන්. හැම තැනටම මෙට්‍රෝ ට්‍රේන් ලින්ක් කරලා තියනවා. ට්‍රේන් ස්ටේෂන් එකක් ගාවම නවතින්න තැනක් හොයාගන්න. ගොඩක් අඩුවට බඩු හොයාගන්න පුළුවන් රවුමක් ගහලා. ඩුබායි මෝල් එකේ බඩුත් ගොඩක් තියනවා.

    ස්තුතියි මචන්.උදවු කරාට අද හෙටම යන අදහසක් නැ
    යන්ඩ කිට්ටුවෙලා pm එකක් දාන්නම් මොනවහරි දැනගන්ඩ ඕනි උනොත්.visit visa ගන්ඩ අමාරු වෙයිද බන්???
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Dan visit visa Walin dubai gihin job hoyana aya innawa. E nisa visit visa ganna Ela tikak awul.

    Machan umba dan ratawal keeya kara gihin thiyenawa da? Elakiri eke mama dakka godak threads.

    a kiyanne visit visa ganna eka amaruda bro.salli pennanda onida?

    Mama ratawal godakata gihin na machan.singapore,china,india witharai gihin thiyenne.dubai tour ekak yanda thamai try karanne ban.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    mehe food, oil, vehicle, transport, electronic items labai machan, habai lankawen enakota house, land ekak aran waren machan :D

    2nd hand car ekak 2 lakh walata gatha ahaki ginnak nathuwa :)

    4yr degree ekath mehe karatha ahaki 20 lakhs per yr wage gewala :P

    enawanam fly dubai hari, air arabia hari waren

    thanks machan.electronic badu ehema dubai mall wage thenakin ganna ekada laaba?nattam wena aduwata kada thiyanawada machan?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    a kiyanne visit visa ganna eka amaruda bro.salli pennanda onida?

    Mama ratawal godakata gihin na machan.singapore,china,india witharai gihin thiyenne.dubai tour ekak yanda thamai try karanne ban.

    Ela. Matath Oya una thiyenawa ban. Mamath oya kiyapu ratawal okkotama I thawa keepayakatai gihin thiyenawa. Next trip eka yanakal iwasillak na.

    Amaruwak na machan. Emirates eken tickets book karana site eken ma visa apply karanna puluwan. Ape ewun ithin visit visa abuse karana ekane karanne. Your eka iwara wela apahu lankawata enawa kiyala prove karanna one. E nisai emirates eken apply karana eka lesi return flight ekakuth book karala ne.