ඩුබායි_උසම_ගොඩනැගිල්ල

signshop

Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    ඩුබායි_උසම_ගොඩනැගිල්ල

    Dubai to build tower taller than Burj Khalifa

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නගරයේ පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් ඛලීෆාට වඩා උසින් යුත් ගොඩනැගිල්ලක් ඉදි වීමට නියමිත බව වාර්තා වේ.

    93c3405bbc5212bbcb5cee5863d63e12_L.jpg


    එමාර් ප්‍රොපටීස් නැමති සමාගම විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිත වන අතර එයද ඩුබායි නුවර ගොඩනැගිලි අතරට එක් වීමට නියමිත වේ.

    වසර 2020දී පැවැත්වෙන ඩුබායි එක්ස්පො වෙළඳ ප්‍රදර්ශනය වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදි වන අතර ඒ සඳහා වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියනයකි.

    නව කුළුණ ස්පාඤ්ඤ ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන සන්තියාගෝ කැලට්‍රාවා විසින් නිර්මාණය කරයි.එහි සැළැස්මට නිවාස මෙන්ම හෝටලයක්ද ඇතුලත් වන බව පැවසේ.

    එමාර් ප්‍රොපටීස් සමාගම එහි උස හෙළි කර නොමැති වුවත් නව කුළුණ බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලට වඩා උසින් යුක්ත බව පවසා තිබේ.

    2009 වසරේ ඉදි කිරීම් අවසන් වූ බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල තට්ටු 163 කින් සමන්විත වන අතර එය අඩි 2,716ක් උසය.


     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    burj khalifa hadapu kalema nakheel kiana developper gardens/ibn batuta mall hariye hadanna giya burj ekata wadiya usa ekak, siteworks ehemath kara tikak. eith financial crisis ekath ekka eka nawathuna. mathaka widihata muladima patta consultants ganak hitiya. paperless office ekak hatiyata contract administration karanna thamai nakheel eka haduwe.