ඩෙංගුද? කොවිඩ්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,540
    35,403
    113
    දැන් දවස් 2ක විතර ඉඳලා නළල දෙපැත්තෙන් රිදිල්ලක් තියෙනවා. උණ ගැනුනාම රිදෙන වගේ ඔලුව රිදිල්ලක් තියෙනවා (ඇඟේ උණක් නම් නෑ) එදිනෙදා වැඩ කරගෙන යද්දී නිකං සිහියෙන් නෙමෙයි වගේ කරන්නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,540
    35,403
    113
    ඉඳගෙන ඉද්දි හුස්ම ඉහළ පහළ යන බව තේරනවා. වෙනදට එහෙම දැනෙන්නේ නෑ