ඩෙංගු උණට උදව්වක්

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අපේ අසල්වැසියකුට ඩෙංගු උණ හැදිලා, එයා කටුනායක පුද්ගලික සමාගමක වැඩ කරන අයෙක්. ඒ ආයතනයේ බොහෝ දෙනෙකුට ඩෙංගු උණ හැදුණාලු පසුගිය දිනවල. ඉතින් මෙයාත් උණ හැදිලා ගෙදර ආවා. පළමු දවසේ පට්ටිකා 160000, දෙවන දවසේ 154000, තුන්වන දවසේ 84000. එදිනම (ඊයේ) රෝහල් ගත කළා. අද උදේ වෙද්දී රුධිර පීඩනයත් තරමක් අඩු වෙලා කිව්වා. මේ පට්ටිකා කවුන්ට් එක ඉහළ නංවන්න කරන්න පුළුවන් දේවල් ගැන දන්නවා නම් සඳහන් කරන්න. ලොකු උදව්වක්.
     
    Last edited:
    • Like
    Reactions: abhilanka

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ගස්ලබු කොළ ඉස්ම වලට ඉක්මනට පට්ටිකා වැඩිවෙනවලු
    මේවා දෙවන දවසේ (ගෙදර දී) දුන්නා කිව්වා, ඒත් වැඩි වෙලා තිබුණේ නෑ.
     
    • Haha
    Reactions: Bad_horse

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    මේවා දෙවන දවසේ (ගෙදර දී) දුන්නා කිව්වා, ඒත් වැඩි වෙලා තිබුණේ නෑ.
    ඇත්ත බොරු නම් දන්නේ නෑ....කට්ටිය කියනවා වැඩිවෙනවා කියලා ප්ලේට්ලට් ..දීලා දවසක් විතර යන්න ඕනේ ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ අසල්වැසියකුට ඩෙංගු උණ හැදිලා, එයා කටුනායක පුද්ගලික සමාගමක වැඩ කරන අයෙක්. ඒ ආයතනයේ බොහෝ දෙනෙකුට ඩෙංගු උණ හැදුණාලු පසුගිය දිනවල. ඉතින් මෙයාත් උණ හැදිලා ගෙදර ආවා. පළමු දවසේ පට්ටිකා 160000, දෙවන දවසේ 154000, තුන්වන දවසේ 84000. එදිනම (පෙරේදා) රෝහල් ගත කළා. අද උදේ වෙද්දී රුධිර පීඩනයත් තරමක් අඩු වෙලා කිව්වා. මේ පට්ටිකා කවුන්ට් එක ඉහළ නංවන්න කරන්න පුළුවන් දේවල් ගැන දන්නවා නම් සඳහන් කරන්න. ලොකු උදව්වක්.
    ලෙඩා ළඟ කවුරුහරි ඉන්නවද? පැයෙන් පැයට මුත්‍ර මනිනවද?
     
    • Like
    Reactions: gamerlk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    ගාල්ල පැත්තෙ වෙද හාමිනේ කෙනෙකුගෙ බෙහෙතක් බීලා අපේ පැත්තේ අන්කල් කෙනෙකුගෙ පට්ටිකා වැඩි උනා. සෑහෙන්න අඩුවෙලා තිබ්බා. ඌගෙ වයසත් එක්ක මම හිතුවෙ ඌ වලකජ්ජ කියලා.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Hospital admit wenna kiyahan.
    Platelets wadi wenawa recover weddi, eka eka magul powanna ona ne.
    හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්නේ . අර පස්සර හාමුදුරු නමක්ගේ තෙල් වගයක් තියෙනවා කියලා අහලා තියෙනවා, තව අම්බලන්ගොඩ තරංගා වෙද නෝනාගේ බේත් ගැනත් අහලා තියෙනවා. ඒවා හොඳයි ද කියලා පාවිච්චි කළ අය ඉන්නවා නම් සඳහන් කරන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්නේ . අර පස්සර හාමුදුරු නමක්ගේ තෙල් වගයක් තියෙනවා කියලා අහලා තියෙනවා, තව අම්බලන්ගොඩ තරංගා වෙද නෝනාගේ බේත් ගැනත් අහලා තියෙනවා. ඒවා හොඳයි ද කියලා පාවිච්චි කළ අය ඉන්නවා නම් සඳහන් කරන්න.

    Ewa one ne.
    Hospital eken karanawa karanna one dewal.

    Rest karannay one
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ගාල්ල පැත්තෙ වෙද හාමිනේ කෙනෙකුගෙ බෙහෙතක් බීලා අපේ පැත්තේ අන්කල් කෙනෙකුගෙ පට්ටිකා වැඩි උනා. සෑහෙන්න අඩුවෙලා තිබ්බා. ඌගෙ වයසත් එක්ක මම හිතුවෙ ඌ වලකජ්ජ කියලා.
    ඔව්. මචං. මං විස්තර හොයාගෙන කතා කරලා ඇහුවා. ගාල්ල - අලුත්වල - ලංකාපුර වෙද මැදුරට කෙනෙක් ඇවිත් බේත් එක ගන්න ඕනා කිව්වා. අන්තිම වර පට්ටිකා කවුන්ට් රිපෝට් එක ඕනා කිව්වා. බේත් එක පැයෙන් පැයට පැය 10 ක් දෙන්න ඕනා කිව්වා. ලෙඩා ඉන්නේ හලාවත. ගාල්ලට යන්න බොහෝ දුරයි. මං ලෙඩාගේ ගෙදර අයත් එක්ක කතා කරලා බලන්නම්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්. මචං. මං විස්තර හොයාගෙන කතා කරලා ඇහුවා. ගාල්ල - අලුත්වල - ලංකාපුර වෙද මැදුරට කෙනෙක් ඇවිත් බේත් එක ගන්න ඕනා කිව්වා. අන්තිම වර පට්ටිකා කවුන්ට් රිපෝට් එක ඕනා කිව්වා. බේත් එක පැයෙන් පැයට පැය 10 ක් දෙන්න ඕනා කිව්වා. ලෙඩා ඉන්නේ හලාවත. ගාල්ලට යන්න බොහෝ දුරයි. මං ලෙඩාගේ ගෙදර අයත් එක්ක කතා කරලා බලන්නම්.
    ahuwenna epa
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සෝලෝ කියල තියෙන විදිහට කරපන්.

    ඕක වයිරස් එකක්‌. බේත් නෑ.

    රෙස්ට් කරල ඇගේ ප්‍රතිශක්තියට එනර්ජි එක දෙන්න ඕනෙ හොදට ෆයිට් කරන්න. සමබල කෑම වේලක් දීපන්.

    මන් ඩෙංගු හැදිල ඉද්දී පොලොස් වතුර බොන්න දුන්නා.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඔව්. මචං. මං විස්තර හොයාගෙන කතා කරලා ඇහුවා. ගාල්ල - අලුත්වල - ලංකාපුර වෙද මැදුරට කෙනෙක් ඇවිත් බේත් එක ගන්න ඕනා කිව්වා. අන්තිම වර පට්ටිකා කවුන්ට් රිපෝට් එක ඕනා කිව්වා. බේත් එක පැයෙන් පැයට පැය 10 ක් දෙන්න ඕනා කිව්වා. ලෙඩා ඉන්නේ හලාවත. ගාල්ලට යන්න බොහෝ දුරයි. මං ලෙඩාගේ ගෙදර අයත් එක්ක කතා කරලා බලන්නම්.
    Mcn platlet wadi wenawa. Sure.. Habai akmawata hinda na kiyanawa. Awith katha karala blon godakma amrunm dipn genhin thathwe balal. Aluthwala hand
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    692
    2,006
    93
    33
    පට්ටිකා ලෙඩ හොඳ වෙනකොට කොහොමත් වැඩි වෙනවා. පට්ටිකා වැඩි කළා කියල ලෙඩ හොඳ වෙන්නේ නෑ. පට්ටිකා අඩු වීම ඩෙංගු වල එක සංකූලතාවක් විතරයි. කොහොමත් රක්තපාත තත්ත්වය පැය 48 තියෙන්නේ. ඊට පස්සේ නිකම්ම වැඩි වෙනවා. ඔය පට්ටිකා පස්සේ කොහොමත් වැඩි වෙන කතාව දන්නා නිසා ගොඩ වෙද හුකන්නල බොරු බෙත් දීලා මිනිස්සුන්ගේ සල්ලි හුරන් කනවා. මෝඩ හැත්ත ඉතින් අරකෙන් වැඩි වුණා මේකෙන් වැඩි වුණා ගානවා. ඕකේ වෙන්න පුළුවන් නරකම දේ රක්තපාත තත්වෙට ගිය ලෙඩෙක් ගේ අක්මාව damage වෙනවා. Ischemic hepatitis නිසා. දවස් කීපයකින් ආපහු නිකන්ම recover වෙන තත්ත්වයක්. ඒ වගේ අක්මාව අවුල් තියෙද්දී ගොඩ වෙදකම් කරලා දේ විෂ අක්මාවෙන් metabolize කරන්න බැරි වෙන්න පුළුවන්. අන්න එතකොට ඔය ගොඩ වෙද්දු ළඟ නෑ.