ඩෙංගු උණට උදව්වක්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපේ අසල්වැසියකුට ඩෙංගු උණ හැදිලා, එයා කටුනායක පුද්ගලික සමාගමක වැඩ කරන අයෙක්. ඒ ආයතනයේ බොහෝ දෙනෙකුට ඩෙංගු උණ හැදුණාලු පසුගිය දිනවල. ඉතින් මෙයාත් උණ හැදිලා ගෙදර ආවා. පළමු දවසේ පට්ටිකා 160000, දෙවන දවසේ 154000, තුන්වන දවසේ 84000. එදිනම (ඊයේ) රෝහල් ගත කළා. අද උදේ වෙද්දී රුධිර පීඩනයත් තරමක් අඩු වෙලා කිව්වා. මේ පට්ටිකා කවුන්ට් එක ඉහළ නංවන්න කරන්න පුළුවන් දේවල් ගැන දන්නවා නම් සඳහන් කරන්න. ලොකු උදව්වක්.
    මොණරකුඩුම්බිය කො‍ළ කැඳ හීනැටි හාලෙන් (බෙහෙත් කඩවල තියෙනවා) උයල කෑළි නොහිටින්න පොඩි කරල පෙරල අරන් උණුවතුර බෝතලේකට දාලා ගෙනිහිල්ලා රස්නෙන්ම.බොන්න දෙන්න.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මොණරකුඩුම්බිය කො‍ළ කැඳ හීනැටි හාලෙන් (බෙහෙත් කඩවල තියෙනවා) උයල කෑළි නොහිටින්න පොඩි කරල පෙරල අරන් උණුවතුර බෝතලේකට දාලා රස්නෙන්ම.බොන්න දෙන්න.
    ප්ලේට්ලට් වැඩි වෙනවද
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සෝලෝ කියල තියෙන විදිහට කරපන්.

    ඕක වයිරස් එකක්‌. බේත් නෑ.
    බේත් නැත්තෙ ඩොක්කු ගාව විතරයි
    රෙස්ට් කරල ඇගේ ප්‍රතිශක්තියට එනර්ජි එක දෙන්න ඕනෙ හොදට ෆයිට් කරන්න. සමබල කෑම වේලක් දීපන්.

    මන් ඩෙංගු හැදිල ඉද්දී පොලොස් වතුර බොන්න දුන්නා.
     
    • Haha
    Reactions: gamerlk

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    පට්ටිකා ලෙඩ හොඳ වෙනකොට කොහොමත් වැඩි වෙනවා. පට්ටිකා වැඩි කළා කියල ලෙඩ හොඳ වෙන්නේ නෑ. පට්ටිකා අඩු වීම ඩෙංගු වල එක සංකූලතාවක් විතරයි. කොහොමත් රක්තපාත තත්ත්වය පැය 48 තියෙන්නේ. ඊට පස්සේ නිකම්ම වැඩි වෙනවා. ඔය පට්ටිකා පස්සේ කොහොමත් වැඩි වෙන කතාව දන්නා නිසා ගොඩ වෙද හුකන්නල බොරු බෙත් දීලා මිනිස්සුන්ගේ සල්ලි හුරන් කනවා. මෝඩ හැත්ත ඉතින් අරකෙන් වැඩි වුණා මේකෙන් වැඩි වුණා ගානවා. ඕකේ වෙන්න පුළුවන් නරකම දේ රක්තපාත තත්වෙට ගිය ලෙඩෙක් ගේ අක්මාව damage වෙනවා. Ischemic hepatitis නිසා. දවස් කීපයකින් ආපහු නිකන්ම recover වෙන තත්ත්වයක්. ඒ වගේ අක්මාව අවුල් තියෙද්දී ගොඩ වෙදකම් කරලා දේ විෂ අක්මාවෙන් metabolize කරන්න බැරි වෙන්න පුළුවන්. අන්න එතකොට ඔය ගොඩ වෙද්දු ළඟ නෑ.
    I have not seen any scientific evidence on Papaya, Dragon Fruit etc which supposedly help. All these are myths and hoaxes.
    In every pharmacy in India, on the counter you get Papaya extract tablets. It's mainly promoted by the fake scientists on Fakebook. :ROFLMAO:

    PS: Lets hope Takeda's vaccine helps. The trials seem promising. Takeda vaccine was tested in 19 clinical trials that included more than 27,000 participants between the ages of 15 months and 60 years, the EMA announcement states. It adds that the trials showed the vaccine prevented “fever, severe disease and hospitalization caused by any of the four serotypes of the dengue virus.”
     
    As previous dengue vaccines failed , this is going to fail too because virus is not.the cause of.this problem, but a symptom only. ☺️
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතින් ඇයි බන් උඹල මෙච්චර වටින බේතක් ලෝකෙන් හංගන්නෙ?
    එච්චර ලොකු පරිමාණයෙන් බේත් හදන්න බැරි නිසා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ඕවා හොරෙන් බොන්න එපා එතකොට අර දියර මනින ඵක අවුල් වෙලා වැරදි නිගමන වලට යන්න පුලුවන් බොනවා නම් වාට්ටුවෙ බලන අය දැනුවත් කරලා පොවන්න. අනික ප්ලේට්ලට් දෙන්නත් පුලුවන් අවශ්‍ය නම්.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එච්චර ලොකු පරිමාණයෙන් බේත් හදන්න බැරි නිසා.
    වට්ටෝරුව කිව්වොත් මහා පරිමනෙන් හදන්න උන් ඕන තරම් ඉන්නව බන් 😅
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වට්ටෝරුව කිව්වොත් මහා පරිමනෙන් හදන්න උන් ඕන තරම් ඉන්නව බන් 😅
    එතකොට වට්ටෝරුව බාල කරල හොරට බේත් හදල.එවනවා, (මදන මෝදකයට කරල තියෙනවා වගේ). එතකොට මිනිස්සු වට්ටෝරුව විශ්වාස කරන්නෙ නැතුව යනවා.
     
    • Haha
    Reactions: gamerlk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    පට්ටිකා ලෙඩ හොඳ වෙනකොට කොහොමත් වැඩි වෙනවා. පට්ටිකා වැඩි කළා කියල ලෙඩ හොඳ වෙන්නේ නෑ. පට්ටිකා අඩු වීම ඩෙංගු වල එක සංකූලතාවක් විතරයි. කොහොමත් රක්තපාත තත්ත්වය පැය 48 තියෙන්නේ. ඊට පස්සේ නිකම්ම වැඩි වෙනවා. ඔය පට්ටිකා පස්සේ කොහොමත් වැඩි වෙන කතාව දන්නා නිසා ගොඩ වෙද හුකන්නල බොරු බෙත් දීලා මිනිස්සුන්ගේ සල්ලි හුරන් කනවා. මෝඩ හැත්ත ඉතින් අරකෙන් වැඩි වුණා මේකෙන් වැඩි වුණා ගානවා. ඕකේ වෙන්න පුළුවන් නරකම දේ රක්තපාත තත්වෙට ගිය ලෙඩෙක් ගේ අක්මාව damage වෙනවා. Ischemic hepatitis නිසා. දවස් කීපයකින් ආපහු නිකන්ම recover වෙන තත්ත්වයක්. ඒ වගේ අක්මාව අවුල් තියෙද්දී ගොඩ වෙදකම් කරලා දේ විෂ අක්මාවෙන් metabolize කරන්න බැරි වෙන්න පුළුවන්. අන්න එතකොට ඔය ගොඩ වෙද්දු ළඟ නෑ.
    උබ කතා කරන්නෙ ඩෙන්ගු හැදිල එක ලෙඩෙක්වත් මැරිලා නෑ වගේනෙ බන්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එතකොට වට්ටෝරුව බාල කරල හොරට බේත් හදල.එවනවා, (මදන මෝදකයට කරල තියෙනවා වගේ). එතකොට මිනිස්සු වට්ටෝරුව විශ්වාස කරන්නෙ නැතුව යනවා.
    ලංකාව ගැන නෙවේ කියන්නෙ යකො ජාත්‍යන්තරේ ගැන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    ඔකට බේත් නැ, වීවේකය , ෆ්ලුයිඩ් ඉන් අවුට් ටික හරියට ගනනය කරන්න . කන්න පුලුවන් උපරිම කන්න දියන් එච්චරයි . රෝහලෙන් සේලයින් දෙයි. ඕන්නම් සස්ටජන් එකක් දියන් හදලා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලංකාව ගැන නෙවේ කියන්නෙ යකො ජාත්‍යන්තරේ ගැන
    ජාත්‍යන්තරෙන් තමයි හොරට හදල එවන්නෙ. ඉන්දියාවෙ උන් දැනගත්තම ඇති.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ජාත්‍යන්තරෙන් තමයි හොරට හදල එවන්නෙ. ඉන්දියාවෙ උන් දැනගත්තම ඇති.
    ජාත්‍යන්තරේ කියන්නෙ ඉන්දියාව යි ලංකාවයි නෙවේ බන්. උබල වට්ටෝරුව ප්‍රසිද්ද කරා නම් ලෝකෙ ඕන තරම් ආයතන තියෙනව ටෙස්ට් කරල ඕක මහ පරිමනෙන් හදන්න. උඹල නොදෙන්නේ හේතු දෙකක් නිසා. එක්කො කුහකකම එක්කො බොරුව. වෙන මොකුත් නිසා නෙවේ.
     
    • Like
    Reactions: Bad_horse