ඒක ඇත්ත මචං ලෙඩේ හැදුන කෙනාට වගේම අනිත් මිනිස්සුත් විඳවනවා මේ කාලකණ්ණි ලෙඩේ හින්දාඋබට පින් සිද්ද වෙනවා මචන් මෙහෙම උබේ PRACTICAL EXPERIENCE බෙදාගත්තට. මම දන්න කියන 3න් 4දෙනෙකුටම මේක හැදුනා මචන්. ඒ හැමෝම ගොඩගියේ මේ බෙහෙතෙන්. මොකද HOSPITAL වල මේකට දෙන්න බෙහෙතක් නෑ මම දන්න විදියට.
මේකේ බරපතල කම තේරෙන්න තමන්ගේ කෙනෙකුටම හැදෙන්න ඕණ බන්.
ow bn.ledata vada vindavanne anith minissu bnඒක ඇත්ත මචං ලෙඩේ හැදුන කෙනාට වගේම අනිත් මිනිස්සුත් විඳවනවා මේ කාලකණ්ණි ලෙඩේ හින්දා






