කන්න බොන්න නැති බෙහෙත් නැති වෙලාවක කීටයො හොයන්න ගිහින් ඔහොම ආපු එකත් ලොකු දෙයක් 
issellama me wage naki pakainta dekak anala kuduwata dnna one...ඒ මනුස්සය කරන්න ආවේ ඒ මනුස්සයාගේ රාජකාරිය. ගොබ්බ නාකි පාකයා හරකෙක් වගේ හැසිරෙන්නෙ. කලින් කියලා එන්න තිබ්බලු. ඒ කියන්නෙ කලින් කියලා ආවොත් විතරයි මූ වත්ත සුද්ද කරන්නේ. ඔය වගේ ආත්මාර්ථකාමී මල පෙරේත යක්කු එක්ක මේ රට මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්.
පොඩ්ඩක් හිතපන්කො තමන්ගෙ වත්ත කොච්චර පිරිසුදුවට තියන් හිටියත් වැඩක් තියෙයිද, මේ වගේ මිනිස්සු එක්ක. මොකද ඩෙංගු මදුරුවා බල්ලෙක් වගේ උගෙ ඉඩමේ විතරක්ම නෙවෙයි නේ ඉන්නේ
හේතු තිබ්බත් මරාගන්න හොදනෑ බන්. ඕකුන් එක්ක ශේප් එකේ කතා කරල විසදගන්න ඕනෙ. පර වැඩක් කරනවනම් වීඩියෝ පාරක් අරගෙන සාක්කි ඇතුව දෙයක් කරනව මිස රජයේ උන් එක්ක මරාගන්න ගියොත් ලොවෙත් කෙලවෙනවඅම්මෝ ඔවු
අපේ අයිය කෙනෙක් සහ අක්ක කෙනෙක් වැඩ කරනවා වෝටර් බෝඩ් එකේ
වතුර කපන්න ගියාම පාරෙ බට දාන්න ගියාම ඔහොම ගේම ඉල්ලන සීන් පොලීසියට කිවුවම ඇවිත් බල්ලො වගේ ජීප් එකට දාගෙන යනවලු එහෙම සීන් සෑහෙන්න අහල තියනවා
අනික් එක ඔය අන්ඩුවෙ ඔෆිස් වල වැඩ කරන අය සහ පොලීසිය අතර පොඩි mutual understanding එකක් වගේ එකක් තියනවා ඒක නිසා ඔහොම සීන් පොලීසියෙ එවුනුත් පොඩ්ඩක් විතර පර්සනලි ගන්නවා ඒක නිසා ඔය ආන්ඩුවෙ මොකක් හරි සීන් එකකට එන එවුන් එක්ක හේතුවක් නැතුව පැටලෙන්න නැති තරමට හොඳයි.
මේ ඉන්නේ කිරියේ කුණුහබ්බ කියන ජෙප්පා @Xi Jinping
so feel it