ඩෙංගු බලන්න ඇවිත් උසාවි දැම්මා....

dbug

Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    නීතිය අකුරට කරන එක හොඳයි.සාමාන්‍ය මිනිස්සු කතා කරලා ඇඳුනුම්කම පාවිච්චි කරල නීතිය නවන්න බලනවා නම් දේශපාලකයා එහෙම කරනවා කියලා බනින්න බෑනේ. කීටයෝ හිටියානම් ඉතින් දඬුවම භාරගනින්. එතකොට උඹටත් දේශපාලකයෝ කරන වැරදි වලට විරුද්ධව ෆේස්බුක් එකේ හරි පෝස්ට් එකක් දාන්න පුලුවන්. හිරේ දාන එකක් නෑ කීයක් හරි ගෙවන්න වෙයි
    uba hitana widiyata දේශපාලකයෝ kiyanna unge gewal walata gihin mun mehema dada gahaida?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    uba hitana widiyata දේශපාලකයෝ kiyanna unge gewal walata gihin mun mehema dada gahaida?
    මන් එහෙම නෙමේ කිව්වෙ. මේ වගේ දවල් වලටත් පොඩි මිනිස්සුත් නීතිය නවන්න ට්‍රයි කරනවානම් දේශපාලකයෝ නීතිය නවන එකට අපිට මොකුත් කියන්න බෑනේ. මන් කියන්නේ දේශ්පාලකයෝන්ට බනින්න ඕනේ නම් සමාන්‍ය මිනිස්සු ඒ වැරැද්ද නොකර ඉන්න ඕනේ. උනුත් ඒ වැරැද්දම කර කර දේශපාලකයෝන්ට බනින්න බෑනේ
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දඩය කීයක් වගේ ගහයිද?
    eeka jaja ge mood eka anuwa wenas wenawa
    jaja ge langama kenek dengu hedila merila thiyanawanam dadaya wedi
    jaja hena phohottu kaarayek nam (me dawas wala aanduwata sallli hoyanawa) adaya wedi

    ලෝයර් කෙනෙක් සෙට් කර ගන්න වෙයිද?
    kokatath set karaganna
     
    • Like
    Reactions: dbug

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    උබෙන් සාම්පල් අරගෙන ගියාද? සමාන්‍ය‍යෙන් නන් ඇවිත් බලල කියනව හවස එනව සුද්ද කරල තියන්න කියල.
     
    • Like
    Reactions: Ryan08

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    උබෙන් සාම්පල් අරගෙන ගියාද? සමාන්‍ය‍යෙන් නන් ඇවිත් බලල කියනව හවස එනව සුද්ද කරල තියන්න කියල.
    hawasa enwa kiyala giyye naa ban.. photos gahagena giya
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    hawasa enwa kiyala giyye naa ban.. photos gahagena giya
    පොටෝ වලින් ඩෙන්ගු මදුරුවද කියල චෙක් කරන්න පුළුවන්ද බන්. අනික ෆොන් එකෙන් නෙ ගන්න ඇත්තෙ. කෝකටත් හෙට දිහාට ඔය තිබ්බ ඒව සුද්ද කරල පීඑච්අයිව හම්බ වෙලා බලපන්කො.
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    podi bajanayaka maduru keetoyo innawa kiyala pennuwa.. appe gedara awata clean ekatama tamai tiyagena inne.. meeta kalinuth awith kawadawak mehema deyak set unne naa. mama PHI gen ahuwa palaweni wathawa hinda sahanayak denna kiyala.. miniha baa kiwwa...
    lesi karamayak nedda kiyala ahanna tibbe. aniwa, lesi method ekak denawa
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    උබ කොහෙද බන් ? ගේ ඇතුලෙත් බලනවද බන් ? මොකද්ද බාජනේ ? දැන් නම් ඩෙංගු මදුරුවෝ අපිරිසිදු ජලයේත් හැදෙනවා බන් . ගෙවල් වල waist water pit වල එහෙම ඕන තරම් හැදෙනවා ඇති
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    උබ කොහෙද බන් ? ගේ ඇතුලෙත් බලනවද බන් ? මොකද්ද බාජනේ ? දැන් නම් ඩෙංගු මදුරුවෝ අපිරිසිදු ජලයේත් හැදෙනවා බන් . ගෙවල් වල waist water pit වල එහෙම ඕන තරම් හැදෙනවා ඇති
    gee athule nam baluwe naa. gedara pitipasse eliye bittiye gaawa wahalayath ekka yata tibuna podi bothalayak athule tamai keetayo idala tiyenne. aniwarenma eke ahulenam tiyenne parana watura wenna oone. wahala yata tibuna nissa apita eeka maga arala tibune.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    ඩෙංගු බලන්න එන එවුනුත් පොලිස් කාක්කෝ වගේ කීයක් හරි කඩා ගන්න මදුරු කීටයෝ හොයා ගන්න මාර ගෙමක් දෙන්නේ..🥲

    ඉස්සෙල්ලාම බලන්න ඕනී ඕකුන්ගේ ගෙවල් ටික.. කාලකන්නි හැත්ත

    ගෙදර වත්ත හොඳයි නම් ගේ ඇතුලට ම එබිලා ගෙදර ෆ්‍රිජ් එකේ පිටිපස්සේ වතුර ට්‍රේ එක බලනවා.. 🤣
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,597
    6,344
    113
    හරියට මොලේ කල්පනා
    කරොත් ඕකත් හොඳ චාන්ස් එකක් රට යන්න. වත්ත ඇතුලෙ ඉඳන් හැබැයි නෙලන්න ඕනේ පොලිස් කාරයාටයි ඩෙංගු බලන එකාටයි.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    දඩය කීයක් වගේ ගහයිද?
    ලෝයර් කෙනෙක් සෙට් කර ගන්න වෙයිද?
    ඩෙංගු වලට උසාවි ගිය අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න බලන්න...
    5000/= සිට ඉහලට ගහනව. උබට 5000/= ගහයි. මදුරැ කීටයෝ බෝ කිරීම වරද පිලිගන්නවද අහල දඩේ ගාන කියයි. නම කතාකරද්දි ගිහින් ඉන්න. නැත්තං විවෘත වරෙන්තු. ලෝයර්ස්ල ඕන නෑ. ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවොත් ඕනෙ කියයි. කොහෙද උසාවිය?
     
    • Like
    Reactions: animation and NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලෝයර් කෙනෙක් අල්ලගන්න උසාවියෙන්ම, පොර 2000ක් විතර ගනී. දඩේ 1500/=. දඩේ ගෙවන්න එක්කෙනෙක් එක්කන් යන්න.
    Ai dadey gewanna wena kenek ekkan yanne?