uba koheda?දඩය කීයක් වගේ ගහයිද?
ලෝයර් කෙනෙක් සෙට් කර ගන්න වෙයිද?
ඩෙංගු වලට උසාවි ගිය අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න බලන්න.
දන්න තරමට දඩේ ස්තීර ගානක් නෑ, උපරිමය 25 000 ක් ද කොහෙද, උඹට සල්ලි තියෙන කෙනෙක් වගේ නං , නඩු කාර උන්නාන්සෙ ට හිතුනොත් 25000 ම දීල අරිනව,ලෝයර් කෙනෙක් අල්ලගන්න උසාවියෙන්ම, පොර 2000ක් විතර ගනී. දඩේ 1500/=. දඩේ ගෙවන්න එක්කෙනෙක් එක්කන් යන්න.
වරද පිලිගත්තම දඩේ ගෙවනකල් එතන පොඩි කූඩුවකට දානවා, වෙන එකෙක් එතන ඉන්න් පොරගෙන් කොලේ අරන් ගිහින් දඩේ ගෙවල ගෙනාවම තමා එලියට දාන්නෙ. නමුත් ඔය කූඩුව වහන්නෙවත් නෑ, කවුරුත් නැත්තම් ගිහින් ගෙවල ගෙවල එන්න පුලුවන් (ශේප් එකේ). අරූගෙ පලවෙනි පාර නිසා කිව්වෙ කෙනෙක් ගෙනියන්න කියල. දැන් ඉතින් කොවිඩ් නිසා කොහොමද දන්නෑ තත්වෙ.Ai dadey gewanna wena kenek ekkan yanne?
මෙහෙම වෙන්න පුලුවන්, මම සයිට් වල එවට 4 පාරක් ගිහින් තියෙනවා. දඩ ගෙවපු රිසිට් තාම තියෙනවා.දන්න තරමට දඩේ ස්තීර ගානක් නෑ, උපරිමය 25 000 ක් ද කොහෙද, උඹට සල්ලි තියෙන කෙනෙක් වගේ නං , නඩු කාර උන්නාන්සෙ ට හිතුනොත් 25000 ම දීල අරිනව,
මට සෙට් වෙලා නෑ, දෙපාරක්ම පීඑච්අයි උත්තමයට පගාව දීල ශේප් උනා
ලෝයර් කෙනෙක් අනිවා අරන් යන්න,
හොඳට ඇඳගෙන යන්න
වරද පිලි ගන්න
දඩය ගෙවා ගෙදර එන්න
thx machan...දන්න තරමට දඩේ ස්තීර ගානක් නෑ, උපරිමය 25 000 ක් ද කොහෙද, උඹට සල්ලි තියෙන කෙනෙක් වගේ නං , නඩු කාර උන්නාන්සෙ ට හිතුනොත් 25000 ම දීල අරිනව,
මට සෙට් වෙලා නෑ, දෙපාරක්ම පීඑච්අයි උත්තමයට පගාව දීල ශේප් උනා
ලෝයර් කෙනෙක් අනිවා අරන් යන්න,
හොඳට ඇඳගෙන යන්න
වරද පිලි ගන්න
දඩය ගෙවා ගෙදර එන්න
koheda bun ube gewal?thx machan...
මට දැනගන්න ඕනේ.... නිකන් මදුරු කිටෝයෝ හම්බුනාමත් නඩුදාන්න පුලුවන්ද ?
පොලිස්සියෙන් ආපු කෙනයි, PHI මහත්තයත් අව්ලක් උනේ නෑ..... government office එකෙන් එන කාලකන්නියෙක් තමයි නඩු දාන්න ඕනේ කියල PHI ට කිව්වේ.. එහෙම නඩු දාන්න පුලුවන්ද ඩෙංගු මදුරු කීටෝයෝ කියල ඔප්පු කරන්නේ නැතුව..?
inna tan wala vistara kiyanna baa ban... samaharavita dengu balanna aapu eunuth mee thread eka kiyawanawa athi...koheda bun ube gewal?
ehema newe bun. mona palatheda wath kiyahan. man inne nuwarainna tan wala vistara kiyanna baa ban... samaharavita dengu balanna aapu eunuth mee thread eka kiyawanawa athi...![]()
nuwara nemei ban.. Basnahira palathe.. colombo walaehema newe bun. mona palatheda wath kiyahan. man inne nuwara
thank you machan. kokatath gedara as karala thiyanna one. Dengue issue eka maduruwo marala wisadanna puluwan issue ekak newe. kalakanni.nuwara nemei ban.. Basnahira palathe.. colombo wala
උඹ ඉස්සරහ බෝතලෙකට මදුරු කීටයො පුරවල සීල් කරල පොටෝ අරන් උඹේන් අස්සන් ගත්තෙ නැද්ද?thx machan...
මට දැනගන්න ඕනේ.... නිකන් මදුරු කිටෝයෝ හම්බුනාමත් නඩුදාන්න පුලුවන්ද ?
පොලිස්සියෙන් ආපු කෙනයි, PHI මහත්තයත් අව්ලක් උනේ නෑ..... government office එකෙන් එන කාලකන්නියෙක් තමයි නඩු දාන්න ඕනේ කියල PHI ට කිව්වේ.. එහෙම නඩු දාන්න පුලුවන්ද ඩෙංගු මදුරු කීටෝයෝ කියල ඔප්පු කරන්නේ නැතුව..?
එහෙම නෑ. ඕක වහල යතුරු දාල තියන්නෙ. ආයෙ ශේප් එකේ යන්න වෙන්නෙ ඕකෙ ඉන්න උන්ටික එක්ක බන්ධනාගාරෙට තමා දඩේ ගෙව්වෙ නැත්තන්. කාව හරි අරන් යන්න ඕනි අනිවා. ඕක ඇතුලට යන්න කලින් සාක්කුවල අල්පෙනෙත්තක්වත් තියාගන්න එපා ඇතුලෙ ඉන්න උන් ගන්නව. එකෙක් හරි ඇනගත්තොත්වත් තව ටොපියක් සල්ලි තිබ්බොත් නන් දීල එන්න වෙන්නෙ.වරද පිලිගත්තම දඩේ ගෙවනකල් එතන පොඩි කූඩුවකට දානවා, වෙන එකෙක් එතන ඉන්න් පොරගෙන් කොලේ අරන් ගිහින් දඩේ ගෙවල ගෙනාවම තමා එලියට දාන්නෙ. නමුත් ඔය කූඩුව වහන්නෙවත් නෑ, කවුරුත් නැත්තම් ගිහින් ගෙවල ගෙවල එන්න පුලුවන් (ශේප් එකේ). අරූගෙ පලවෙනි පාර නිසා කිව්වෙ කෙනෙක් ගෙනියන්න කියල. දැන් ඉතින් කොවිඩ් නිසා කොහොමද දන්නෑ තත්වෙ.
එහෙමම කියන්නත් බෑ, එක පාරක් මාත් එක්ක ගියපු ගෝලය උසවියෙ සද්දෙ ඇහෙනවට බයේ ෆෝන් එක සයිලන්ට් දාල ඌ උසාවිය පිටිපස්සෙ, මට ඌව කන්ටැක් කරගන්න බැරුවම මමම ගිහින් තමා දඩේ ගෙව්වෙ. එහෙම අවුලක් නැ. ඒ සැරේ මම ලෝයර් කෙනෙක් කතා කරෙත් නෑ.එහෙම නෑ. ඕක වහල යතුරු දාල තියන්නෙ. ආයෙ ශේප් එකේ යන්න වෙන්නෙ ඕකෙ ඉන්න උන්ටික එක්ක බන්ධනාගාරෙට තමා දඩේ ගෙව්වෙ නැත්තන්. කාව හරි අරන් යන්න ඕනි අනිවා. ඕක ඇතුලට යන්න කලින් සාක්කුවල අල්පෙනෙත්තක්වත් තියාගන්න එපා ඇතුලෙ ඉන්න උන් ගන්නව. එකෙක් හරි ඇනගත්තොත්වත් තව ටොපියක් සල්ලි තිබ්බොත් නන් දීල එන්න වෙන්නෙ.
උබ ආවෙ නැත්තන් ඕක බලාගන්න ඉන්න එකාට තමා බඩු හම්බ වෙන්නෙ.එහෙමම කියන්නත් බෑ, එක පාරක් මාත් එක්ක ගියපු ගෝලය උසවියෙ සද්දෙ ඇහෙනවට බයේ ෆෝන් එක සයිලන්ට් දාල ඌ උසාවිය පිටිපස්සෙ, මට ඌව කන්ටැක් කරගන්න බැරුවම මමම ගිහින් තමා දඩේ ගෙව්වෙ. එහෙම අවුලක් නැ. ඒ සැරේ මම ලෝයර් කෙනෙක් කතා කරෙත් නෑ.
රිමන්ඩ් එකේ ඉන්න අය ගෙනත් දැම්මෙ වෙන එකකට නන් ඔහොම කරනව ඇත්තෙ.