ඩෙංගු හැදිලා

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඩෙංගු හැදිලා හොද උනත් ටික දවසක් යනකම් ඇග දුර්වල වෙලා තියෙනව කියන්නෙ ඇත්ත ද?
    ඩෙංගු හැදිච්ච කෙල්ලෙක් බලන්න යනවා ගෙනියන්න දේවල් කියපන්
    ප්ලේට්ලට්ස් කවුන්ට් එක වැඩි වෙන්න කන්න ඕන මොනව ද?
     
    Last edited:

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    machan okata ara papol bata behethak thinawa aluth wala. ambalangoda. ekata dawasen goda yanawa. ape paththe sup ekak oninam kiyapan.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    machan okata ara papol bata behethak thinawa aluth wala. ambalangoda. ekata dawasen goda yanawa. ape paththe sup ekak oninam kiyapan.

    කෙල්ලෙක් බං ඒකි වමනි දායි ඊයා එපා කියල මටත් ගහල පන්නයි:lol:
    පලතුරු මොනව හරි කියපනකො කවුන්ට් එක වැඩි වෙ?
    මස් හොදයි ද?
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    කෙල්ලෙක් බං ඒකි වමනි දායි ඊයා එපා කියල මටත් ගහල පන්නයි:lol:
    පලතුරු මොනව හරි කියපනකො කවුන්ට් එක වැඩි වෙ?
    මස් හොදයි ද?

    mama kiuwe yako honda wena vidiyak. apple juice anm manam denna epa... ewa denna kiyai samharu. bonna denne na bn monawath . wathura thamai manala bonne. anika masa dekak vithara yanakan angata pana na. grapes hari mona hari geniyapan. habai nikan trend ekata wage
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93

    කන්න බොන්න දෙනවා බං
    බොන ඒවා මොනව උනත් මැනලා ගානට දෙන්න කියල විතරයි කියන්නෙ
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    mama kiuwe yako honda wena vidiyak. apple juice anm manam denna epa... ewa denna kiyai samharu. bonna denne na bn monawath . wathura thamai manala bonne. anika masa dekak vithara yanakan angata pana na. grapes hari mona hari geniyapan. habai nikan trend ekata wage

    මටත් එහෙමයි බං ඇගට පන නෑ තාමත්
    හොද වෙලා සතියක් විතර