පී.සී.වී. කීයද තිබ්බේ?
සී6 ලුණු මිරිසක් එක්ක රොටියක් තමා අයිඩියල්....
ම්ම් කටට කෙලත් ආවා...... :


පී.සී.වී. කීයද තිබ්බේ?
සී6 ලුණු මිරිසක් එක්ක රොටියක් තමා අයිඩියල්....


Pegiri thel witharak dala mama test karala beluwa hari giye na ban
පී.සී.වී. කීයද තිබ්බේ?
ටිකක් ලුණු මිරිස් දාල හදපු දෙයක් කාහං...
සී6 ලුණු මිරිසක් එක්ක රොටියක් තමා අයිඩියල්....
හම්..හ්ම්........තවත් කේස් එකක් උනා කියන්නෙ පැනඩොල් එක ඩිගට බීල ඇලජි උනා ඇගේම පලු දැම්ම..ඒකත් බෙහෙත් බොනව දැන්...දැන් රීපෝට් එකෙ නම් ප්ලේට්ලට් 250 වෙනකන් අඩු වෙලාලු මචන්...අනේ මන්ද
මේ කිරියේ උන්ම තමා බන් ඔය පේරා කියලා තියෙන්නේ කට්ටියකව්ද ඉන්නේ,කොහේ හොස්පිටල්ද

sriboy aiya,madushankads,minimuthu mora wifeහප්පට.. කාටද හැදුනේ මචං
ඔව් පොඩ්ඩක් බලහන් ඕක

ඩෙංගි වල මූලික ම ලක්ෂන මේ වෙනකොට අම්බානක් වෙනස් වෙමින් පවතිනවා.
නමුත් මූලික ම ලක්ෂණ වන උණ, ඇග පත වේදනාව සහ හිසරදය තියනවා.
මේ ලක්ෂණ ඇති වී මුල් දවස් 3 ඇතුලත ඩෙංති ඇන්ටිජන් එක පොසිටිව් කියල පෙන්වනවා රුධිර පරීක්ෂාවලදී...
දින 3කට පස්සේ ඩෙංගි ඇනිටිජන් එක නෙවෙයි ඩෙංගි ඇන්ටිබොඩි එකයි පොසිටිව් වෙන්නේ. ඒ නිසා සැක සහිත උණ දවස් 3කට වඩා පවතිනවා නම් ඩෙංගි ඇනිටිබොඩි එක සදහා රුධිර පරීක්ෂනය කළ යුතුයි.
මේ පරීක්ෂණ දෙක කරන කොට අනිවා ෆුල් බල්ඩ් කවුන්ට් (FBC) එකක් ගන්න. ඒකේ
1-රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ පණස් දහසට අඩු නම්,
2-රුධිරයේ සෛළ ප්‍රතිශතය (මේක සදහන් වෙන්නේ HCT-haematocrit හෝ PCV-Packed cell Volumeලෙසට) ඉහල ගිහිල්ල නම්,
ඩෙංගි වල ක්‍රිටිකල් ෆේස් එකට, ඒ කියන්නේ රුධිර මස්තු(blood water componant ) උදරයට සහ පෙනහැළි වලට කාන්දු වීමේ (Leakage or Acities)දැඩි අවදානමක් පවතින නිසා රෝගියා
1- නිවසේ සිටී නම් බොන දියර ප්‍රමාණය පැයකට මිලි ලීටර් 100 දක්වා අඩු කර, පිට කරන මූත්‍රා ප්‍රමාණය මැන බලන්න. ඒ ප්‍රමාණය අඩු වේ නම් වහා රෝගියා රෝහල් ගත කරන්න.
2- රෝහල් ගත වී සිටී නම් සහ ඉහත 1 හි සදහන් මූත්‍රා පිට කරන ප්‍රමාණය අඩු නම් වහා උදරයේ ස්කෑන් පරීක්ෂාවකට යොමු කරන ලෙස රෝහල් බලධාරීන් හට දන්වන්න.
ඉහත පරීක්ෂණ කරන පළමු අවස්ථාවේ දී ම රුධිර පට්ටිකා ප්‍රමාණය එක් ලක්ෂ විසි දහසට අඩු වී තිබේ නම් සහ PCV/HCT - 48% ඉක්මවයි නම් වහා රෝගියා රෝහල් ගත කළ යුතු අතර, ඩෙංගි ක්‍රිටිකල් ෆේස් මැනේජ්මන්ට් නම් වෛද්‍යාධාර ක්‍රියාවලිය ආරම්භ කළ යුතුය.
බොහොම ස්තූතියි මචන්ලා මෙහෙම දැනුම බෙදා හදා ගන්න එකට. මම කොහේ හරි දැක්ක දියර අවසන් උනු ඉලෙක්ට්‍රික් වේපරයිසර් එකක බෝතලයකට පැඟිරි තෙල් සමග තවත් ජාති 2 ක් දාල වාෂ්ප වෙන්න තිබ්බම මදුරුවෝ එන්නෙ නැහැ කියල. කවුරු හරි දන්නවා නම් ෂෙයාර් කරනවද.
private hospital walath ekama bed eke denna gane danna wela oi

Dengu hedila danna 2k nethi una. Tawa 4k innawa hospital. Puduma wasangatayak




hemas eke balahan thalawathugodaකොහෙද එහෙම දාලා තියෙන්නේ?
මම දන්න තරමින් නම් නෑ.
ඩෙංගි වල මූලික ම ලක්ෂන මේ වෙනකොට අම්බානක් වෙනස් වෙමින් පවතිනවා.
නමුත් මූලික ම ලක්ෂණ වන උණ, ඇග පත වේදනාව සහ හිසරදය තියනවා.....
හම්..හ්ම්........
පොඩ්ඩක් ඇලර්ට් එකේ හිටු දැං නං....
ආයේ පැය 12කින් ආයේ එෆ්බීසී එකක් දීපං ඩෙංගි ඇනිටිජන් එක එක්ක ම චෙක් කරන්න....
එක දිගට පැරසිටමෝල් ගහන්න එපා බං අක්මාව ෂට් ඩවුන් වෙයි ඩිටොක්සිෆයි කර ගන්න බැරුව......