ඩෙඩ්ලයින් ඉෂූස්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    894
    996
    93
    වැඩ කරද්දී මග අරින්නෙ නැතුව වෙලාවට ඉවර කරන ඩෙඩ්ලයින් එකක් තියාගන්නෙ කොහොමද?
    මම හිතින් ඩෙඩ්ලයින් දාගෙන හිටියට හරි යන්නෙ ම නෑ බං. කරන්න ගියා ම නිකං ම ආපහු තව ටිකක් කල් දානව
     
    • Like
    Reactions: xengine

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මග අරින්නේ ප්‍රශ්නයක් නැති නිසා නේ
    ඉතින් අවුලක් නෑ නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    වෙන කවුරු හරි දෙන ඩෙඩ්ලයින් ඒ විදියට කරනවද? උබ තියාග්නන ඒවට විතරද ප්‍රශ්නෙ
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    894
    996
    93
    වෙන කවුරු හරි දෙන ඩෙඩ්ලයින් ඒ විදියට කරනවද? උබ තියාග්නන ඒවට විතරද ප්‍රශ්නෙ
    මම තියාගන්න ඒව බං. වෙන අය ඩෙඩ්ලයින් දෙන්නෙ නෑ මට. ජොබ් එකට අදාල ඩෙඩ්ලයින් නෑ.ඒ හින්ද වෙන අය දුන්නොත් මොකද වෙන්නෙ කියල දන්නෙනෑ. ඒවත් අන්තිම මොහොතෙ කරයි බොහොදුරට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    මම තියාගන්න ඒව බං. වෙන අය ඩෙඩ්ලයින් දෙන්නෙ නෑ මට. ජොබ් එකට අදාල ඩෙඩ්ලයින් නෑ.ඒ හින්ද වෙන අය දුන්නොත් මොකද වෙන්නෙ කියල දන්නෙනෑ. ඒවත් අන්තිම මොහොතෙ කරයි බොහොදුරට
    දවසක් කලින් දාගෙන බලන්න මුලින්. ගොඩ දාගන්නම බෑ වගේ නන් මනෝ උපදේශක කෙනෙක් හම්බ වෙයන්. සමහර විට ඇත්තටම උබ දාගන්න ඩෙඩ්ලයින් තාත්වික නැති වෙන්නත් පුලුවන් නෙ.