ඩෙනිමක් 5000 පැනල, ජොක්කු ඩබලක් 1400 යි.

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,990
    10,281
    113
    තව වැඩි වෙයි කිව්වා. ඇඳුම් අරන් තියාගෙන සවුත්තු වෙනවනෙ. T shirt 1950. Branded නෙවෙයි.
    මොකද ඕයි කරන්නෙ?
    😕
     
    • Wow
    Reactions: HKavinda and DHE

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,281
    113
    mehe idela wedak nehene.. avrudu keepayakata kalin yanna tibbe me magula raten
    Degree එකක් තියෙන උන්, Skill තියෙන උන් යයි. මෙලෝ මගුලක් නැති අපි? මමත් ඔහොම හිතලා BIT එක කරන්න හැදුවා. Course එකක් කරා BIT qualification වලට. මාස හයයි කෝස් එක. 2020 පටන් ගත්තා, කොරෝනා ආවා, 2022 exam ලිව්වෙ. 🙄

    thawa wadi wenta ine :yes: adu kule ewunta danaentqth ekka

    ------ Post added on Jun 3, 2022 at 2:42 PM

    Heluwen inna puluwan.. kola athu adinna puluwan...
    ගෙදරම ඇඳුම් හදාගන්න කියල දෙන්න හිටිය පොරත් නෑ.
    ------ Post added on Jun 3, 2022 at 2:44 PM

    ජොකා විතරක් ඇදගෙන ඉන්න වෙන්නේ. ට්‍රෙන්ඩ් එකක් උනොත් ඉතින් ගානක් නෑ :lol:
    අමුඩෙටම බස්සන සීන් එකක් යන්නෙ
    ------ Post added on Jun 3, 2022 at 2:45 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,450
    32,179
    113
    තව වැඩි වෙයි කිව්වා. ඇඳුම් අරන් තියාගෙන සවුත්තු වෙනවනෙ. T shirt 1950. Branded නෙවෙයි.
    මොකද ඕයි කරන්නෙ?
    😕
    bandiya&son.jpg
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ආතල් අරන් ඉවරයි. දැන් ඉතින් ගත්ත ඒවටත් එක්ක විදවන්න තියෙන්නෙ
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Lol ara softlogic eke levi's store ekakata gihin t shirt ekaka price eka balapanko :baffled: :dull: 3,000 range eke tibba t-shirt, 12,000+ dan :baffled:
     
    • Wow
    Reactions: pasansnoop

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,253
    113
    දෙහිවල
    සිංහලු ශෝටයි, බාටයි දාගෙන ඔෆිස් යන්නේ ට්‍රෙන් එකේ එල්ලිලා.

    හොදට තිබ්බ රටක්, අපි වැටිච්ච තැනක්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    සිංහලු ශෝටයි, බාටයි දාගෙන ඔෆිස් යන්නේ ට්‍රෙන් එකේ එල්ලිලා.

    හොදට තිබ්බ රටක්, අපි වැටිච්ච තැනක්
    එහෙම තමා සිංහලුන්ව ට්‍රේන් කරල තියෙන්නේ. දුක සැප යස අයස හමුවේ නොසැලී ඉන්නෙ සිංහල බෞද්දයො :)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    තව වැඩි වෙයි කිව්වා. ඇඳුම් අරන් තියාගෙන සවුත්තු වෙනවනෙ. T shirt 1950. Branded නෙවෙයි.
    මොකද ඕයි කරන්නෙ?
    😕
    Ara t shirt republic eke adui neda eken ganna 🙂
     
    • Like
    Reactions: MemoryHacker