තව වැඩි වෙයි කිව්වා. ඇඳුම් අරන් තියාගෙන සවුත්තු වෙනවනෙ. T shirt 1950. Branded නෙවෙයි.
මොකද ඕයි කරන්නෙ?

මොකද ඕයි කරන්නෙ?

Degree එකක් තියෙන උන්, Skill තියෙන උන් යයි. මෙලෝ මගුලක් නැති අපි? මමත් ඔහොම හිතලා BIT එක කරන්න හැදුවා. Course එකක් කරා BIT qualification වලට. මාස හයයි කෝස් එක. 2020 පටන් ගත්තා, කොරෝනා ආවා, 2022 exam ලිව්වෙ.mehe idela wedak nehene.. avrudu keepayakata kalin yanna tibbe me magula raten
thawa wadi wenta ineadu kule ewunta danaentqth ekka
ගෙදරම ඇඳුම් හදාගන්න කියල දෙන්න හිටිය පොරත් නෑ.Heluwen inna puluwan.. kola athu adinna puluwan...
අමුඩෙටම බස්සන සීන් එකක් යන්නෙජොකා විතරක් ඇදගෙන ඉන්න වෙන්නේ. ට්‍රෙන්ඩ් එකක් උනොත් ඉතින් ගානක් නෑ![]()
තව වැඩි වෙයි කිව්වා. ඇඳුම් අරන් තියාගෙන සවුත්තු වෙනවනෙ. T shirt 1950. Branded නෙවෙයි.
මොකද ඕයි කරන්නෙ?
![]()
3,000 range eke tibba t-shirt, 12,000+ dan 
එහෙම තමා සිංහලුන්ව ට්‍රේන් කරල තියෙන්නේ. දුක සැප යස අයස හමුවේ නොසැලී ඉන්නෙ සිංහල බෞද්දයොසිංහලු ශෝටයි, බාටයි දාගෙන ඔෆිස් යන්නේ ට්‍රෙන් එකේ එල්ලිලා.
හොදට තිබ්බ රටක්, අපි වැටිච්ච තැනක්

Ara t shirt republic eke adui neda eken gannaතව වැඩි වෙයි කිව්වා. ඇඳුම් අරන් තියාගෙන සවුත්තු වෙනවනෙ. T shirt 1950. Branded නෙවෙයි.
මොකද ඕයි කරන්නෙ?
![]()