ඩෙනිමක් 5000 පැනල, ජොක්කු ඩබලක් 1400 යි.

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    862-03354095en_Masterfile.jpg
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    තව වැඩි වෙයි කිව්වා. ඇඳුම් අරන් තියාගෙන සවුත්තු වෙනවනෙ. T shirt 1950. Branded නෙවෙයි.
    මොකද ඕයි කරන්නෙ?
    😕
    ලාබයි නේ යකෝ ඔය ගානට...
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,281
    113
    ජොකෙක් නැතුව යනකොට තියෙන සනීපෙ දන්නවද ගුපියො.
    සනීපෙනම් දන්නවා. හැබැයි මං ගුපියෙකුත් බයියෙකුත් ජෙප්පෙකුත් නෙවෙයි.

    Licc jeans කොහොමද?
    මොකක්ද ඒ කිව්වෙ කියලවත් තේරුනේ නෑ. 🙄
    ------ Post added on Jun 3, 2022 at 6:57 PM
     
    • Wow
    Reactions: shenat

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,349
    113
    ඇදුම් අරන් තියාගත්ත කියල සවුත්තු වෙනව ද මචන්. මමත් ඇදුම් ගන්න කියල බැලුවෙ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ


    මොකක්ද ඒ කිව්වෙ කියලවත් තේරුනේ නෑ. 🙄
    ------ Post added on Jun 3, 2022 at 6:57 PM
    Licc jeans කියලා ඇදුම් factory එකක් තියනවා google කරලා බලපන්.
    LICC sale ekata yaman. heta anthima dawasa. 1800 i:LOL:
    මුන් bussiness නවත්වන්නද හදන්නේ බං sale දාලා ඉවර කරලා