ඩෙනිම් ඇඳුමේ උපත ද ඉතා රසවත් එකකි

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    good post macho
    11.gif
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    අපිත් ඉතින් පුළුවන්තරම් ඩෙනිම පට්ට ගහනවනේ :)
    අනික හෝදන්නේ නැතිව සුමානයක් දෙකක් වුනත් අඳින්න පුළුවන් :P
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඩෙනිම ඇන්ද වුනාට :cool:
    මෙච්චර ඉතින්හසයක් තියෙනවා කියල අදයි දැනගත්තේ :D
    රෙප් දෙන්න බැලූ :sorry:
    ත්‍රෙඩ් එක ඉදිරියට :)
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    කලින් මම අහල තිබ්බේ ඩෙනිම හැදෙන්න මුල්වුණේ රතු ඉන්දියන්වරුන්ගේ අර කෝණාකාර ගෙවල් වල රෙද්ද කියල. දඩයමේ යනකොට එහෙම ශරීරය තුවාල වෙන්නේ නැතිවෙන ගනකමින් වැඩි රෙද්දක් ඇඳුම සඳහා යොදාගත්තා කියල. කෝක හරිද කියලනම් දන්නේ නෑ ගොඩක් මතයන් තියෙනවනේ :nerd:

    එල පොස්ට් එක :)