මචන්ලා මට රට ඉන්න අයිය කෙනෙක් ඩෙනිම් කලිසම් එවන්නම් business එකක් කරන්න පුළුවන් නම් කියල කිව. මට ඒවා කඩවල් වලට දාන්න පුළුවන් වෙයිද. කඩවල් වලට දානවා නම් කියට විතර දන්නා ඕනෙද. ඒවා රට ඉදන් එවද්දී tax එහෙමත් වදිනවද. දන්න කෙනෙක් ඉන්නවා කියන්නකෝ.