ඩෙබ් හෙල්ප් එකක් ඕනේ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ඩෙබ් හෙල්ප් එකක් ඕනේ...

    මේකයි මචංල වැඩේ...
    මට සයිට් එකක් හදන්න සෙට් උනා...
    මේකට ඇස්තමේන්තුවක් දෙන්න ඕනේ...
    මේ වගේ එකක් තමයි ඉල්ලන්නේ.
    Code:
    http://monaragala.ps.gov.lk
    මට දැනගන්න ඕනෙ මේකයි.
    ජූම්ලා වලින් කරන්නේ...

    Home Page එකට කීයක් විතර කියන්නද??
    අමතර පිටුවක් කීයද?
    ඊට අමතරව Update කිරීම, Data Backup ගැනීම, වගේ අමතර දේවල් වලට කොච්චර කියන්නද??
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ලංකාවේ එකක්ද? web developing side එක ගැනනම් එච්චර දන්නේ නෑ බන්. Freelancing sites වල පොඩ්ඩක් රවුමක් දාල බලපන් ඔය වගේ වැඩකට buyersල කීයක් විතර වියදම් කරන්න ලෑස්තිද කියල. ඒ ළඟ ගානක් කියපන් :yes: