ඩෙල්ටාවට පසු මිනිසා බිලිගන්නේ ‘එප්සිලෝන්’ විකෘති ප්‍රබේධයද..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    කොවිඩ් 19 ‘එප්සිලොන්’ වයිරස විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතියට වඩා බිහිසුණු බවත්, එය එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන බවත් පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති.

    පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයන්, ‘එප්සිලෝන්’ විකෘතිය ගැන අනතුරු අඟවා ඇත්තේ, මේ වනවිට පාකිස්තානයේ ලාහෝර් නුවරින් හමුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් බොහෝ දෙනකුට ආසාදනය වී ඇත්තේ මෙම විකෘතිය බැවිනි.

    ‘එප්සිලෝන්’ විකෘතිය පළමුවෙන් හඳුනා ගැනුණේ 2020 වසරේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙනි. ‘එප්සිලෝන්’ වයිරස නිල වශයෙන් හැඳින්වෙන්නේ B.1.429 සහ CAL.20C යනුවෙනි. ‘එප්සිලෝන්’ වයිරස විකෘතිය නිර්මාණය වී ඇතැයි පැවැසෙන්නේ කොරෝනා වයිරස විකෘති පහක් එක්වීමෙනි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘එප්සිලෝන්’ විකෘතිය සැලකිල්ලක් දැක්විය යුතු වයිරස විකෘතියක් යැයි මීට පෙර අනතුරු අඟවා තිබුණු නමුත් දැන් ඔවුන් අනතුරු අගවමින් පවසා ඇත්තේ ‘ඩෙල්ටා’ සහ ‘ලැම්බ්ඩා’ සේම, ‘එප්සිලෝන්’ විකෘතිය සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු යුතු බවය.

    පාකිස්තානය මේ වනවිට මුහුණ දෙන්නේ, සිවුවැනි කොරෝනා රැල්ලට බවත් බරපතල ලෙස රෝගී වී රෝහල් ගත කළ වැඩි දෙනා ‘එප්සිලෝන්’ විකෘතිය ආසාදිතයන් බවත් පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

    ‘එප්සිලෝන්’ විකෘතිය පාකිස්තානයේ ලාහෝර් නුවරින් ව්‍යාප්තවීමට පටන් ගැනීමත් සමඟ ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ද ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඉන්දියාව මේ වනවිට මුහුණ දෙමින් සිටින්නේ දෙවැනි කොරෝනා රැල්ලට වන අතර, එම දෙවැනි කොරෝනා රැල්ලට හේතුව ‘ඩෙල්ටා’ ය. ‘ඩෙල්ටා’ යනු ඉන්දියාවෙන් පළමු වරට සොයා ගත් දෙමුහුන් කොරෝනා විකෘතියකි.

    පාකිස්තානයෙන් වාර්තා වන ‘එප්සිලෝන්’ විකෘතිය ඉන්දියාවට පැමිණියහොත් එය තෙවැනි කොරෝනා රැල්ලේ ආරම්භය වනු ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ බිය පළ කර තිබේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    හලාල් කොරෝනා වේරියන්‍ට් ෆො හලාල් පීපල්
     
    Last edited:
    • Haha
    Reactions: Mohowk

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මිනිස්සු හිතන් ඉන්නේ ලෝක විනාසේ කිව්වාම එක පාරට මේ ග්‍රහලෝකයක් ඇවිත් වැදිලා හරි මුහුද ගොඩ ගලලා හරි වෙනවා කියලා. ඒත් ඇත්තටම මේ තමා බං ලෝක විනාසේ. අධර්මිෂ්ඨ පාලකයෝ, හොඳත් නරකක් නොතේරෙන මිනිස්සු...
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    mata thiyana prashne meka by itself modify wenne kohomada ban ahema?
    "වයිරස විකෘතිය" kiyanne ithin variant ekak neh, kohomada ahema wenne?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොවිඩ් 19 ‘එප්සිලොන්’ වයිරස විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතියට වඩා බිහිසුණු බවත්, එය එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන බවත් පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති.

    පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයන්, ‘එප්සිලෝන්’ විකෘතිය ගැන අනතුරු අඟවා ඇත්තේ, මේ වනවිට පාකිස්තානයේ ලාහෝර් නුවරින් හමුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් බොහෝ දෙනකුට ආසාදනය වී ඇත්තේ මෙම විකෘතිය බැවිනි.

    ‘එප්සිලෝන්’ විකෘතිය පළමුවෙන් හඳුනා ගැනුණේ 2020 වසරේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙනි. ‘එප්සිලෝන්’ වයිරස නිල වශයෙන් හැඳින්වෙන්නේ B.1.429 සහ CAL.20C යනුවෙනි. ‘එප්සිලෝන්’ වයිරස විකෘතිය නිර්මාණය වී ඇතැයි පැවැසෙන්නේ කොරෝනා වයිරස විකෘති පහක් එක්වීමෙනි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘එප්සිලෝන්’ විකෘතිය සැලකිල්ලක් දැක්විය යුතු වයිරස විකෘතියක් යැයි මීට පෙර අනතුරු අඟවා තිබුණු නමුත් දැන් ඔවුන් අනතුරු අගවමින් පවසා ඇත්තේ ‘ඩෙල්ටා’ සහ ‘ලැම්බ්ඩා’ සේම, ‘එප්සිලෝන්’ විකෘතිය සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු යුතු බවය.

    පාකිස්තානය මේ වනවිට මුහුණ දෙන්නේ, සිවුවැනි කොරෝනා රැල්ලට බවත් බරපතල ලෙස රෝගී වී රෝහල් ගත කළ වැඩි දෙනා ‘එප්සිලෝන්’ විකෘතිය ආසාදිතයන් බවත් පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

    ‘එප්සිලෝන්’ විකෘතිය පාකිස්තානයේ ලාහෝර් නුවරින් ව්‍යාප්තවීමට පටන් ගැනීමත් සමඟ ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ද ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඉන්දියාව මේ වනවිට මුහුණ දෙමින් සිටින්නේ දෙවැනි කොරෝනා රැල්ලට වන අතර, එම දෙවැනි කොරෝනා රැල්ලට හේතුව ‘ඩෙල්ටා’ ය. ‘ඩෙල්ටා’ යනු ඉන්දියාවෙන් පළමු වරට සොයා ගත් දෙමුහුන් කොරෝනා විකෘතියකි.

    පාකිස්තානයෙන් වාර්තා වන ‘එප්සිලෝන්’ විකෘතිය ඉන්දියාවට පැමිණියහොත් එය තෙවැනි කොරෝනා රැල්ලේ ආරම්භය වනු ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ බිය පළ කර තිබේ.
    එකෙත් සිලොන් කියල කෑල්ලක් තියනවා.
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඇති යන්තම් සිලෝන් කෑල්ලක් තියනවා ඒකෙ වත්. දැන් ඉතින් යක්ඛ පුත්තුන්ට සන්තෝසයෙන් සිලෝන් වෂන් එක හදාගන්න පුළුවන්. පකිස්ථාන සංචාරක බුබුළු නුදුරේදීම බලාපොරොත්තු වන්න
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඇයි බන් නාකී මයිනට එහෙම හැදෙන්නේ නැත්තේ? කාළක්ණ්නියට හැදුනනම් අනිවා මැරිලා යනවා. රටට හොද කාලයක් උදා වෙනවා ඒ එක්කම..
     
    • Like
    Reactions: Boralugoda01

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇයි බන් නාකී මයිනට එහෙම හැදෙන්නේ නැත්තේ? කාළක්ණ්නියට හැදුනනම් අනිවා මැරිලා යනවා. රටට හොද කාලයක් උදා වෙනවා ඒ එක්කම..
    මම නම් හිතන්නේ නෑ. බැරි වෙලාවත් හැදුණොත් රටම විකුණලා, ඕකට බෙහෙතක් හරි හොයා ගන්නවා. නැත්තම් මුළු විද්‍යාගාරයක් හරි ගෙනත් නොමැරී ඉන්න ඕන ඕනම දෙයක් කරනවා.
     
    • Like
    Reactions: Boralugoda01