ඩෙල්ටා වගේද ලැම්ඩා. #Newcovidvaraint

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    පරන version වල vaccine එකට answer කරන bugs fix කරලා අලුත් version එක release කරන්න ඇත්තෙ :rolleyes:
     
    • Haha
    Reactions: su1993

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    🔴 මෙම ප්‍රබෙදයට දැනට පවතින එන්නත් ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ :baffled:
    ehema ekak naa machan kisi deyak hoyanne nathuwa me news daanne. Me gana study ekak karala thiyenawa. Me variant eka powerful, habayi aluthma ekak neweyi. Pfizer/Moderna dekata answer karanawa kiyala hoyagena thiyenawa.
     
    • Like
    Reactions: NRTG

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    🔴 මෙම ප්‍රබෙදයට දැනට පවතින එන්නත් ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ

    Why would you share bullshit?

    https://www.news-medical.net/news/2...nes-are-effective-against-Lambda-variant.aspx
    https://news.yahoo.com/white-house-suggests-covid-19-181100907.html

    Also this isn't yet tagged as a 'Variant of Concern' by WHO. It's still tagged as a 'Variant of Interest' and being monitored.

    If you want to be known as a so called "news" reporter here, at least share the correct news. Not made up and assumed bullshit like the above.
     
    • Like
    Reactions: N A K A M U R A

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් ඉතින් බැසිල් ස' කොවින් ව ආයේ ගෙන්නලා ලැම්බාව එක්පරිමන්ට් කරයි.
    Virus eke variant wage thamai aluthen ena sir kalin sir ta wadiya mati 😀
     
    • Like
    Reactions: Stimulus mind

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    දැන්නම් එන්න ඉතිරිවෙලා තියෙන්නේ ඇම්ඩා තමයි. :(

    නම් ටිකේ හැටියට ඊළඟට එන්න තියෙන්නෙ "පයි" වෙන්න ඇති. නමේ විදියටම ඒකෙන් හොඳටම, හිරටම, ගැඹුරටම අරියි.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපි භයත....? 🤣🤣🤣

    p1030176.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Meka giya awurudde indala Peru wala thibba ekak. Pfizer and Moderna mekata wiruddawa effective.
    අහ් හොඳවෙලාවට නැත්නම් ලංකාවෙ උන් කියයි මේකත් චීනේ අළුතින් හදපු ඵකක් කියල..😆
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    PHE (Public Health England) states that -
    "There is currently no evidence that this variant causes more severe disease or renders the vaccines currently deployed any less effective"