
දෑනටත් අපේම වේරියන්ට් එකක් තියෙනවා. ඉස්සරහට ඊට වඩා හොද එකක් දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා..ඇම්ඩා ප්රභේදය ලංකාවේ එකක්ද?
ඒක හොයාගන්න වෙන්නේ ලංකාවේ එකෙක්ට හැදුනට පස්සේ තමාදැන්නම් එන්න ඉතිරිවෙලා තියෙන්නේ ඇම්ඩා තමයි.![]()
දැන්නම් එන්න ඉතිරිවෙලා තියෙන්නේ ඇම්ඩා තමයි.![]()
බැසිල වගේ නම් ඔය ලැම්ඩා වෙනුවට ඇම්ඩා කියයි.. කොවින් කියපු එකා නේ.දැන්නම් එන්න ඉතිරිවෙලා තියෙන්නේ ඇම්ඩා තමයි.![]()
ehema ekak naa machan kisi deyak hoyanne nathuwa me news daanne. Me gana study ekak karala thiyenawa. Me variant eka powerful, habayi aluthma ekak neweyi. Pfizer/Moderna dekata answer karanawa kiyala hoyagena thiyenawa.මෙම ප්රබෙදයට දැනට පවතින එන්නත් ක්රියාත්මක නොවන බව වාර්තා වේ
![]()
මෙම ප්රබෙදයට දැනට පවතින එන්නත් ක්රියාත්මක නොවන බව වාර්තා වේ
Virus eke variant wage thamai aluthen ena sir kalin sir ta wadiya matiදැන් ඉතින් බැසිල් ස' කොවින් ව ආයේ ගෙන්නලා ලැම්බාව එක්පරිමන්ට් කරයි.
දැන්නම් එන්න ඉතිරිවෙලා තියෙන්නේ ඇම්ඩා තමයි.![]()
අහ් හොඳවෙලාවට නැත්නම් ලංකාවෙ උන් කියයි මේකත් චීනේ අළුතින් හදපු ඵකක් කියල..Meka giya awurudde indala Peru wala thibba ekak. Pfizer and Moderna mekata wiruddawa effective.
Posted a new thread -කිව්වනෙ බ්රසීල් වලට එහෙම ගහන්න එපා කෙල වෙයි කියල. වැඩි විස්තරයක් අපිට @imhotep යාළුවාගෙන් තමා ගන්න වෙන්නෙ.