UPDATE

oi...oi...දැන්නම් එන්න ඉතිරිවෙලා තියෙන්නේ ඇම්ඩා තමයි.![]()






"මෙම ප්‍රබෙදයට දැනට පවතින එන්නත් ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ"COVID-19 PANDEMIC - LAMBDA VARIETY
ඩෙල්ටා ප්‍රභේදයට වඩා භයානක ප්‍රභේදයක් රටවල් 30 කින් හමු වේ.
දැනට ලෝකයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල ව්‍යාප්තියක් පෙන්නුම් කරන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් පේරු රාජ්‍යයෙන් හඳුනාගෙන ඇත.
පේරු රාජ්‍යයෙන් හඳුනා ගත් ප්‍රබල ව්‍යාප්තියක් සහිත නව ප්‍රභේදය " *ලැම්ඩා* " ලෙස හඳුන්වන අතර එය එංගලන්තය ඇතුළු රටවල් 30 ක පැතිර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
UPDATE
Scientists are concerned that a highly contagious new COVID-19 strain devastating Peru might be immune to vaccinations.
මෙම ප්‍රබෙදයට දැනට පවතින එන්නත් ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ


කවුද ITIN MEHEMA SOFTWARE UPDATE එකක් දෙනවා කියලා දන්නේ"මෙම ප්‍රබෙදයට දැනට පවතින එන්නත් ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ"
ethakota gahana vaccine aparade salli neda? economy ekath watila thiyana wele...
coming colors not goooood.....කවුද ITIN MEHEMA SOFTWARE UPDATE එකක් දෙනවා කියලා දන්නේ