ඩෙල්ට රැල්ලත් පහ වේගෙන යනව නේද

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    දන්න අදුරන අය 10ක් 15කට වඩා මරුනා බන් මේ රැල්ලට..ගිය සතියේ අම්මා කෙනෙක් නැති වුනා බබාට මාසයයි.දරුණුයි මේක කලින් ඒවට වඩා..
    Two of my wife's friends were dead. They were pregnant and below 30.
     
    • Sad
    Reactions: Kodiya97

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චීනෙට පිංසිද්ධ වෙන්න තමා ඉතිං ඩස්පයොන්ගෙ ඩෙල්ටා වට කෙලවුනේ..වැක්සීන් ඵව්වෙ මිලියන ගණන් නේ...❤❤❤🇨🇳
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    1632257994457.png


    https://hpb.health.gov.lk/covid19-dashboard/

    early celebration epa.
    leddu aduwena weegenma PCR adu wela tiyenne.
    percentage eka baluwanam loku aduweemak na.delta wave balanna loke anit ratawal ekka,

    lockdown eke wasiyatat wada vaccination program eka hodata yanawa and western province wala goda denekta hadila herd imminuity achive karan tiyenne kiyanawa.mama newei kiyanne doctor la.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    උඹට පේන්නෙ රැල්ල අඩු උණා වගේ ද? 😂
    පී. සී. ආර්. අඩු කරා ම ඔහොම පේන්වා 😂