ඩෙල්ෆ් දූපත

aruna47

Well-known member
  • 1381802_446616425455775_1589764249_n.jpg


    ඩෙල්ෆ් දූපතෙන් හමුවූ ශිලා ලිපි හැදෑරීමකින් පසු රජරට විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ මහාචාර්ය චන්දිම අඹන්වල මහතා ප්‍රකාශ කරන්නේ ඩෙල්ෆ් දූපතේ සිංහල වාසයක් වසර 2000කට කලින් පැවති බවයි. ඩෙල්ෆ් දූපත පමණක් නොව දැනට යාපන අර්ධද්වීපයෙන් හමුවී ඇත. සියලු ශිලා ලේඛන සහ සාධක මගින් පෙනී ගොස් ඇත්තේ වසර 2000කට කලින් මුළු යාපන අර්ධද්වීපයම සිංහල සහ බෞද්ධ ශිෂ්ටාචාරයක් බවයි. ඩෙල්ෆ් දූපතෙන් හමුවූ මේ සුවිශේෂී සොයා ගැනීම් ලෙසින් දෙමළ නිජබිම් මිත්‍යාව සම්පූර්ණයෙන් බිඳ වැටෙන බවත් විචාරකයන්ගේ මතය වී තිබේ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පර දෙමලු ලන්කාවට් අවේ පස්සේ නේ බන්.ඔය එළාර,පාණ්ඩය සෙට් එක්ක ඇවිත් අපහු ගියපු නැති එවුන් නේ බන්
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    නොදන්න හින්දයි අහන්නෙ. Mr. aruna47 ඇත්තටම උඔට වෙන වැඩක් නැද්ද බං මේකෙ ඉන්න කට්ටිවය කොටව කොටව දගලන්නෙ? දැන් කියපන් පුලුවන්නම් මමත් අරකෙක්. මේකෙක් කියල. මමනම් එහෙම මොකෙක්වත් නෙමේ. මම උඔ වගේ එකෙක් නෙමේ. මම නියම බෞද්ධයෙක්