ඩෙල්ෆ් & නාග දීප යන අනාරක්ෂිත මෝඩ බෝට්ටු

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,558
    5,934
    113
    හෝම් ස්වීට් හෝම්
    අයියෝ අපායක් ඔය බෝට්ටුව

    ඩීසල් දුමයි
    මිනිස්සුන්ගේ ගඳයි
    පොඩි උන් කෑගහනවා එහෙන්

    ලයිෆ් ජැකට් එකක් කියලා එකක් දෙනවා, මාලු පෙට්ටි වල රිජිෆෝම් වගේ ඒවා ඒකේ තියෙන්නේ

    එපාම කරපු ට්‍රිප් එකක්

    ඔක්කොම ගිහින් බැස්සම අප්පට හිකෙන පිච්චිල්ලක් ඒ දූපතේ

    හැබැයි කුරුකුට්ටුවාන් වලට යන ට්‍රිප් එක නං ආතල්.

    දූපතෙන් දූපතට පාලං තියෙන්නේ දූපත් තුනක් ද කොහෙද පනින්න ඕනේ, වෙරි නයිස් සීනරීස්
    ------ Post added on Aug 31, 2026 at 9:06 PM
     
    • Like
    Reactions: zid2021

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,781
    1,493
    113
    Apo melo arakshawaka namayak nathi boat seevice ekak. Aththatama gana wadi karala hari arakshithawa yanna haduwa nam watinawa oya gamana.
     
    • Like
    Reactions: zid2021

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    බෝට්ටු කීපයක් තියෙනවා. එද්දි හම්බුන එක හොදයි. ගිය එක නම් චොර
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඔය මගුලක යද්දි ජනේලෙන් වතුර පාරාක් ඇවිත් ඇහේ වැදිලා ඇහැ රතුවෙන්න ගත්තා. අන්තිමට eye hospital යන්න උනා
     
    • Wow
    Reactions: dilan_randika